EK Married Club-4

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සඳුදට Interview එකක් සෙට් වුනානේ..පොඩ්ඩක් බැලුවේ ඒකයි...:sorry::sorry:
    උඹ ජොබක් කරනවා නේ? කොහොමත් ඉන්ටවීව් පලයං. ඒක වැදගත්
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    negombo pahu karana colombo enakota ban dakke... ada ude... :) awe puttalam paren... :)
    යකෝ මීගමුව - කොලඹ කිමි 30ක් වගෙ තියනවා, නගර 10ක් වගෙ තියනවා, කොයි හරියෙද දැක්කෙ ?
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    යකෝ මීගමුව - කොලඹ කිමි 30ක් වගෙ තියනවා, නගර 10ක් වගෙ තියනවා, කොයි හරියෙද දැක්කෙ ?

    eka thamai mathaka nette.... kohma hari wattalata kalin.. :lol: hari hari awulak ne... heta kohomath umbawa dakinawane.... :P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    eka thamai mathaka nette.... kohma hari wattalata kalin.. :lol: hari hari awulak ne... heta kohomath umbawa dakinawane.... :P
    ඔය කියන වෙලාවෙ කඳාන හරියෙ මම හිටියෙ.. ඇටබොලයක් යනවා නොට් කලේ නං නෑ..
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔය කියන වෙලාවෙ කඳාන හරියෙ මම හිටියෙ.. ඇටබොලයක් යනවා නොට් කලේ නං නෑ..

    ado ae hariye thamai... :lol: ela ela ehenam ae umba thamai.... umba hitiye kanna wage bella dik karan isseraha balagena.... atabole thiya rathnayage leyland eka giyath umbata pennne ne.... :P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    එමි එමි
    හෙට එන්න නොසෑහෙන කට්ටක් කෑව බන්
    (ඉතුරු කට්ට අද කෑමට ද ඇත ):(

    math ehemai ban.... me anuradhapure gamana yannai mekata niwadu gannai mama dawas 6k eka digata ara tankiya athule hitiya... :(
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    උඹ ජොබක් කරනවා නේ? කොහොමත් ඉන්ටවීව් පලයං. ඒක වැදගත්
    :no::no: වැඩ ඉවර වුනා විතරයි තාම..මේ දවස් වල interview යමින් සිටී...:yes::yes: කෝකටත් මම මේල් එකක් දැම්මා..පොඩ්ඩක් වෙනස් කරගන්න පුළුවන්ද අහලා...;);)
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ado ae hariye thamai... :lol: ela ela ehenam ae umba thamai.... umba hitiye kanna wage bella dik karan isseraha balagena.... atabole thiya rathnayage leyland eka giyath umbata pennne ne.... :P
    පාරෙ තියන ලේලන්ඩුයි ඇටබොල ගානයි බලද්දි ඕක ඇවිත් හැප්පුනත් හොයාගන්න බෑ :P
     
    kingdewi

    Well-known member
  • aaa king... heta enawai....? :cool:

    math ehemai ban.... me anuradhapure gamana yannai mekata niwadu gannai mama dawas 6k eka digata ara tankiya athule hitiya... :(

    කමක් නෑ මචන් එළ එළ
    මටත් ට්‍රාන්ස්ෆර් එකක් සෙට් වෙලා කොහොම හරි වැඩේ ගොඩදාගත්ත ''අද නයිට ++හෙට උදේත් වැඩ කරලයි එන්නෙ :(
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කමක් නෑ මචන් එළ එළ
    මටත් ට්‍රාන්ස්ෆර් එකක් සෙට් වෙලා කොහොම හරි වැඩේ ගොඩදාගත්ත ''අද නයිට ++හෙට උදේත් වැඩ කරලයි එන්නෙ :(
    කෙලින්ම නිදාගන්නද එන්නෙ ? :D
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    පෙට්‍රල් 10කින් වැඩි කරයි
    2012 දෙසැම්බර් මස 15 11:41:14 | මහින්ද නිශ්ශංක , ඉන්දික සෙනෙවිරත්න

    fb.png
    ඔප්ටේන් 90 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10කින් වැඩි කිරීමට ලංකා තෙල් සංස්ථාව හා ඉන්දියන් ඔයිල් සමාගම තීරණය කර ඇත. ඒ අනුව පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 159කි. ඔප්ටෙන් 95 පෙට්‍රල් ලිටරයක මිල වෙනසක් කර නැත.

    (lankadeepa.lk)

    බලන්නකෝ ඒකෙත් හැටි, දැන් තෙල් මිල වැඩිකරන්න තීරණය කරන්නේ ආණ්ඩුව නෙමෙයි, සමාගම්.....
    මේවා විජාතික බලවේග වල බළල් අත්.......:baffled:;)
     
    kingdewi

    Well-known member
  • පෙට්‍රල් 10කින් වැඩි කරයි

    විජාතික බලවේග වල බළල් අත් සහ ලංකාවේ බලවේග වල බලු අත් :sorry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔව් එදා දැක්ක එක තමා...:yes: මම ගිය ඇති ලිබර්ටියක් නෑ බොල...:growl::growl:

    තෝ එදා කිව්වේ යාලුවෙක් කියල නේද මට :lol:
     
    Status
    Not open for further replies.