EK Married Club-4

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මූ මේ ෆුල් බෝඩ් කිව්වෙ උන්ට ගෙවලා අපිම උයාගන්නවටද ? :oo:
    :yes::yes::lol:
    කොසා කීයට විතරද සෙට් වෙන්නේ....
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :yes::yes::lol:
    කොසා කීයට විතරද සෙට් වෙන්නේ....
    මෙහෙන් 1ට වගෙ‌ එන්න ඉන්නෙ.. ඕනෙ නං ඊට කලිං එන්න පුලුවං..
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මෙහෙන් 1ට වගෙ‌ එන්න ඉන්නෙ.. ඕනෙ නං ඊට කලිං එන්න පුලුවං..

    පුළුවන් උනොත් අර රෑ ඉර පානයා වත් දාගෙන වරෙන් ඌත් ගම්පහ පැත්තේ ඉන්නේ :)
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    පුළුවන් උනොත් අර රෑ ඉර පානයා වත් දාගෙන වරෙන් ඌත් ගම්පහ පැත්තේ ඉන්නේ :)
    දාං එන්න නං පුලුවන්.. එක බෑග් එකයි ඩිකියෙ දාං එන්නෙ :P
    උගෙ ෆොන් නොම්මරයක්, නමක්වත් දන්නෙ නං නෑ හැබැයි..
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දාං එන්න නං පුලුවන්.. එක බෑග් එකයි ඩිකියෙ දාං එන්නෙ :P
    උගෙ ෆොන් නොම්මරයක්, නමක්වත් දන්නෙ නං නෑ හැබැයි..

    හිටු පී.එම් කරන්නම් !!
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Special Annoucement...

    Kunu wenna bonabaddan wenuwen mama saha mage wife gane me wargaye kassippu bothalayak genena bawa sathutin danwami.... :)


    Johnnie_Walker_Red_Label_Whisky_1.jpg
     
    Status
    Not open for further replies.