මේ..රත්නේ කිව්වනේ මාව අරන් යන්න බෑ කියල..බර වැඩිලු...
![]()

යකෝ 5 දෙනෙක් කාර් එකක පැක් වෙලා යන්න කැමති නම් වරෙන්..... 
මේ..රත්නේ කිව්වනේ මාව අරන් යන්න බෑ කියල..බර වැඩිලු...
![]()

යකෝ 5 දෙනෙක් කාර් එකක පැක් වෙලා යන්න කැමති නම් වරෙන්..... 
උඹල තුන්දෙනත් එක්ක කවියාගේ ඇටබෝලේ වරෙල්ල, යුරාට පාඩුවේ IGI කරගෙන එන්න පුළුවන්නේ....


නැද්ද දන්න කියන එකක් ?![]()
ඉන්නවා ඉන්නවා..... මරදානේ ** **** ඉන්නවා......
එන ගමන් එක්කන් වරෙන්.....

enne nathuwa mak koranawada..api dan awillath payak withara....![]()

රත්නේ තාම පීරී ගානවලු....ko me rathnayayi, thariyayi thama ready nahallune.... mama enne un ekka...![]()




නර්ස් මාමෙ නර්ස් මාමෙ.... බයික් එක පැද්දට කමක් නැද්ද දැං![]()

තාම සතියක් වත් ගියේ නෑනේද බොල....

තාම සතියක් වත් ගියේ නෑනේද බොල....
![]()
ගමනක් බිමනක් යන් නැතුව පිස්සු වගේ ඕයි 