EK Married Club-4

Status
Not open for further replies.

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මගේ ෆොටෝස් කාට දුන්නක් අව්ලක් නෑ බන් ;)

    ඔව් ඔව් ආයේ ඔකේ පබ්ලිෂ් කරන්න දෙයක් නැහැ
    කොලොම්බෝ සිටි එකම දන්නවා බොන්ගොව එනකොට
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔව් ඔව් ආයේ ඔකේ පබ්ලිෂ් කරන්න දෙයක් නැහැ
    කොලොම්බෝ සිටි එකම දන්නවා බොන්ගොව එනකොට
    ලන්ච් ශිට්! :lol:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    තරින්ද අයියේ..බස් ලොක්කා කී එක දෙන්නේ නෑනේ ඔය එපා කිව්වා කියල...:(:(
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    තරින්ද අයියේ..බස් ලොක්කා කී එක දෙන්නේ නෑනේ ඔය එපා කිව්වා කියල...:(:(
    15ට ලැපා දීපන්. එතකොට කී එක unlock වෙයි.. :D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එතකොට තොගේ කටට ගියේ උරාගෙ ඇටේ නෙවෙයි ඉත්තවගේ ඇටේද බොල
    හෙහ් එහෙනම් අරුට ෆට්ට පාඩුයි යකෝ ඉත්තව කිලෝ එකටම උ දල තිබ්බේ රුපිල 1200 යි හෆොයි පව් උ :growl:

    ටැග එක දාපු එක එහෙනම් මාට්ටු !! :growl: පිස්සුද යකෝ කිලෝ එකටම දාල තිබ්බේ 950/- ක් :yes: ෆට්ට ලාබනේ බන්
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔව් ඔව් ආයේ ඔකේ පබ්ලිෂ් කරන්න දෙයක් නැහැ
    කොලොම්බෝ සිටි එකම දන්නවා බොන්ගොව එනකොට

    මගෙන් අහගන්න එපා උඹ :frown:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ටැග එක දාපු එක එහෙනම් මාට්ටු !! :growl: පිස්සුද යකෝ කිලෝ එකටම දාල තිබ්බේ 950/- ක් :yes: ෆට්ට ලාබනේ බන්
    කොමිෂන් එක අමතක උනාද ? :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තරින්ද අයියේ..බස් ලොක්කා කී එක දෙන්නේ නෑනේ ඔය එපා කිව්වා කියල...:(:(

    uගේ බොරු බන් අර ලකී ලක්ෂිතයට ඕක කීපාරක් ලනු දුන්නද උගේ හර්ඩ් එකට බෝර්ඩ් එකක් දෙනවා කියල !! බස් ලබ්බගේ කයිය විතරයි වැඩ නෑ :no:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    uගේ බොරු බන් අර ලකී ලක්ෂිතයට ඕක කීපාරක් ලනු දුන්නද උගේ හර්ඩ් එකට බෝර්ඩ් එකක් දෙනවා කියල !! බස් ලබ්බගේ කයිය විතරයි වැඩ නෑ :no:
    උඹෙ හාඩට මොකෝ උනෙ‌? දැන් වත් ගොඩද ?
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උඹෙ හාඩට මොකෝ උනෙ‌? දැන් වත් ගොඩද ?

    ඌ කෙලොලම දාල බන් !! ඩිටෙක්ට් වෙන්නෙම නෑ :growl: ඕක රිකවරියක් වත් දාගන්න බැරි එකෙක්නෙ බන් !! ශික් !!
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    snapshot095.jpg

    පෝස්ට් මකන්න කලින් තත්වෙ ඔය. :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    snapshot095.jpg

    පෝස්ට් මකන්න කලින් තත්වෙ ඔය. :P

    මම මැකුවේ නෑ යකෝ :growl: බොට මොල්ද කිරිය ස්ලෝව් වෙලා මම දඟලනවා මූ මගුලක් කියනවා :frown:
     
    Status
    Not open for further replies.