තොට මොල්ද ? යකෝ මිනියගෙන් ටූත් පේස්ට් ඉල්ලන් යකෝ මැද්දේ
![]()
tho dath maddeth ne... muna heduweth ne.. ude andapu denima pitinma nidagaththa... eeeyaaaaaaaa.............

තොට මොල්ද ? යකෝ මිනියගෙන් ටූත් පේස්ට් ඉල්ලන් යකෝ මැද්දේ
![]()

මම නම් ඔක්කොම ෆොටෝස් ටික පෙන්නුව .
.හෆොයි පැය බාගයක් විතර හිනා වුනා![]()

මම ඔක්කොම ෆොටෝ ටික පෙන්නුවොත්, ආයේ ට්‍රිපකට ගිහින්, බීමකට සෙට් වීම් නම් බොරු තමා..... ඒ නිසා Selected පින්තූර ටිකක් විතරක් පෙන්වනවා.....
![]()

හෙට ලෝක විනාසෙ වෙයි වගෙ..
ව්යිපරෙ මල්ලිකා හේමචන්ද්‍ර එක ඇතුලටම් අරගෙන් ගියත් එපා කියලා එලියට ආවානෙ!!![]()
![]()
ඒවා නොවෙන තැන්ට මම අදම වග බලාගත්තා. කඩ පේලියෙන් එනකොටම ටෝක දැම්මා, ඔන්න මම බඩු අරන්දෙන්න ය්නකොට ඔයාමයි එපා කියලා ආවෙ කියලා!![]()
මලසමයන් !! 
පල යන්න උඹ ගල් අලියා දන්න වාහන එලවිල්ල !![]()

අපි දැක්කනේ එලවිල්ල...තව පොඩ්ඩෙන් ජබුක් තමා..අරුන් දෙන්නා හීතල වෙලා ඉන්න ඇත්තේ..
විකි අයියයි මිණිපුර අයියයි මම හිතන්නේ හිමීට ඉතිපිසෝ ගාථාවත් කිව්වද කොහෙද...

uta tikak wadila.... u danne nehene meke unge hati..![]()

වදින්න මොනවද ඌ ගැහුවේ...
මම ඔක්කොම ෆොටෝ ටික පෙන්නුවොත්, ආයේ ට්‍රිපකට ගිහින්, බීමකට සෙට් වීම් නම් බොරු තමා..... ඒ නිසා Selected පින්තූර ටිකක් විතරක් පෙන්වනවා.....
![]()

tho dath maddeth ne... muna heduweth ne.. ude andapu denima pitinma nidagaththa... eeeyaaaaaaaa.............![]()

ඕවා මේ එවෙලෙට කියන කතානේ...hithata wadila...![]()

තරි අයිය විතරයි ඇත්තටම බනින්නේ...

අපි දැක්කනේ එලවිල්ල...තව පොඩ්ඩෙන් ජබුක් තමා..අරුන් දෙන්නා හීතල වෙලා ඉන්න ඇත්තේ..
විකි අයියයි මිණිපුර අයියයි මම හිතන්නේ හිමීට ඉතිපිසෝ ගාථාවත් කිව්වද කොහෙද...
![]()

සන්ජියට කියපන් විහිළු කියල,uta tikak wadila.... u danne nehene meke unge hati..![]()

ඕවා මේ එවෙලෙට කියන කතානේ...තරි අයිය විතරයි ඇත්තටම බනින්නේ...
![]()
පිටකොටුවේ ලාබෙට හැව් !! බට් නොට් ෂුවර් !! නදීර තමා ස්පොට් එක සෙට් කරලා දුන්නේ ! 
අපි දැක්කනේ එලවිල්ල...තව පොඩ්ඩෙන් ජබුක් තමා..අරුන් දෙන්නා හීතල වෙලා ඉන්න ඇත්තේ..
විකි අයියයි මිණිපුර අයියයි මම හිතන්නේ හිමීට ඉතිපිසෝ ගාථාවත් කිව්වද කොහෙද...
![]()

උදේ නානකන් හිටියේ එහෙමනේ...මගුල තමා .. උදේම නෑවේ යකෝ .. උඹේ ඇස් පොට්ටද ?![]()

උදේ නානකන් හිටියේ එහෙමනේ...![]()