EK Married Club-4

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම නම් ඔක්කොම ෆොටෝස් ටික පෙන්නුව .
    .හෆොයි පැය බාගයක් විතර හිනා වුනා :lol::lol::lol:

    අහවල් එකටද හිනා ගියේ ? :frown:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked: මම ඔක්කොම ෆොටෝ ටික පෙන්නුවොත්, ආයේ ට්‍රිපකට ගිහින්, බීමකට සෙට් වීම් නම් බොරු තමා..... ඒ නිසා Selected පින්තූර ටිකක් විතරක් පෙන්වනවා..... :D

    මූඩිය නිසා අව්ලක් වෙන එකක් නෑ :P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හෙට ලෝක විනාසෙ වෙයි වගෙ..
    ව්යිපරෙ මල්ලිකා හේමචන්ද්‍ර එක ඇතුලටම් අරගෙන් ගියත් එපා කියලා එලියට ආවානෙ!! :shocked: :shocked:

    ඒවා නොවෙන තැන්ට මම අදම වග බලාගත්තා. කඩ පේලියෙන් එනකොටම ටෝක දැම්මා, ඔන්න මම බඩු අරන්දෙන්න ය්නකොට ඔයාමයි එපා කියලා ආවෙ කියලා! :lol:

    නාකි :love: මලසමයන් !! :lol:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    පල යන්න උඹ ගල් අලියා දන්න වාහන එලවිල්ල ! :frown::growl:
    :lol::lol: අපි දැක්කනේ එලවිල්ල...තව පොඩ්ඩෙන් ජබුක්‌ තමා..අරුන් දෙන්නා හීතල වෙලා ඉන්න ඇත්තේ..:yes::yes: විකි අයියයි මිණිපුර අයියයි මම හිතන්නේ හිමීට ඉතිපිසෝ ගාථාවත් කිව්වද කොහෙද...:yes::lol:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :shocked: මම ඔක්කොම ෆොටෝ ටික පෙන්නුවොත්, ආයේ ට්‍රිපකට ගිහින්, බීමකට සෙට් වීම් නම් බොරු තමා..... ඒ නිසා Selected පින්තූර ටිකක් විතරක් පෙන්වනවා..... :D

    ane pala yanna... umba moodiyak biwwa kiyala ae lamayatath ekka nondiya... :lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    tho dath maddeth ne... muna heduweth ne.. ude andapu denima pitinma nidagaththa... eeeyaaaaaaaa.............:lol::lol::lol::lol:

    මගුල තමා .. උදේම නෑවේ යකෝ .. උඹේ ඇස් පොට්ටද ? :growl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol::lol: අපි දැක්කනේ එලවිල්ල...තව පොඩ්ඩෙන් ජබුක්‌ තමා..අරුන් දෙන්නා හීතල වෙලා ඉන්න ඇත්තේ..:yes::yes: විකි අයියයි මිණිපුර අයියයි මම හිතන්නේ හිමීට ඉතිපිසෝ ගාථාවත් කිව්වද කොහෙද...:yes::lol:

    :frown::growl:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    uta tikak wadila.... u danne nehene meke unge hati.. ;)
    සන්ජියට කියපන් විහිළු කියල,;)
    මේකේ උන් ඒවා ගණන් ගන්නවා නම් මේ හතර මායිමේ නොඑන්න ගිහින් ගොඩක් කල්.... :lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඕවා මේ එවෙලෙට කියන කතානේ...;);) තරි අයිය විතරයි ඇත්තටම බනින්නේ...:yes::lol:

    S2 එකක් MC එකෙන්ම ගත්ත බන් 52ක් උනේ :( පිටකොටුවේ ලාබෙට හැව් !! බට් නොට් ෂුවර් !! නදීර තමා ස්පොට් එක සෙට් කරලා දුන්නේ ! :D
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :lol::lol: අපි දැක්කනේ එලවිල්ල...තව පොඩ්ඩෙන් ජබුක්‌ තමා..අරුන් දෙන්නා හීතල වෙලා ඉන්න ඇත්තේ..:yes::yes: විකි අයියයි මිණිපුර අයියයි මම හිතන්නේ හිමීට ඉතිපිසෝ ගාථාවත් කිව්වද කොහෙද...:yes::lol:
    :dull::dull:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    පොඩි පොටෝ කෑල්ලක් දාන්නද....
    හැබැයි මඩද මන්ද...
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    dan balapan.. mama umbata share kara... :yes:

    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උදේ නානකන් හිටියේ එහෙමනේ...:lol::lol:

    යකෝ නිදාගන්න ගියේ කීයටද ? අනික මම එදා හවස ගෙදර ගිය ගමන් නාල අලුත් කිටක් ගහ ගෙන මනේ ආවේ !:frown:
     
    Status
    Not open for further replies.