EK Married Club-4

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මගේ අම්මෝ මුනේ තියෙන පිං පාටට ඇඟත් සිතල වුනා.......

    :rofl: :lol: මුකුත් කියන්නත් බෑ.... බලාගෙන ඉන්නේ මේ වෙලාවෙත් මේක දිහා.... :P

    උඹට :lol: දාන්න එපා කිව්ව නිසා.... එක්කෝ :rofl: දාපන්.... නැත්නම් :D දාපන්...... :yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :rofl: :lol: මුකුත් කියන්නත් බෑ.... බලාගෙන ඉන්නේ මේ වෙලාවෙත් මේක දිහා.... :P

    උඹට :lol: දාන්න එපා කිව්ව නිසා.... එක්කෝ :rofl: දාපන්.... නැත්නම් :D දාපන්...... :yes:
    මෙහෙමත් බයක් :shocked: ලොල් ඕයි
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl: :lol: මුකුත් කියන්නත් බෑ.... බලාගෙන ඉන්නේ මේ වෙලාවෙත් මේක දිහා.... :P

    උඹට :lol: දාන්න එපා කිව්ව නිසා.... එක්කෝ :rofl: දාපන්.... නැත්නම් :D දාපන්...... :yes:

    කාලයක් ට්‍රැෆික් පොලිස් හිටියවත්ද මන්දා..... ගස් අස්සේ ඉඳං වැරදි හොයනවා වගේ මොකක්හරි කියවුනොත් එහෙම වැරදියට සිං ගාලා දුවගෙන ඇවිත් නෙලන්නේ කට උත්තර නැති වෙන්නම.........

    එක්කෝ මම මේ දෙකම දානවා....... :rofl::D:rofl::D:rofl::D:rofl::D:rofl::D:rofl::D:rofl::D
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :yes::D හැබැයි පොලොන්නරුවේ ඉදලා අනුරාධපුරේට 102Km තියෙනවා..... :P
    උඹ දුරින් වත් නෑයෙක් කියන්න ඔය දුරත් මදි හැබැයි.. :rolleyes:

    Mongal da oi ? Eda phone karaamath umba hina wena ekamane wade :eek:
    "කන්නාඩියකින් කිසිදචසක නෑ මූන බලලා"
    :lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ehemada ? :P moko ada wana gatha wela hitiye ? ;)
    අද දවසෙම server වැඩක් සෙට් වෙලා නුගේගොඩ හිටියෙ..
    රත්නෙගෙ ඔෆිස් එක පැත්තෙ යන්නත් හිතලා, පස්සෙ ඕනෙ නෑ කියලා හිතුනා..
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අද දවසෙම server වැඩක් සෙට් වෙලා නුගේගොඩ හිටියෙ..
    රත්නෙගෙ ඔෆිස් එක පැත්තෙ යන්නත් හිතලා, පස්සෙ ඕනෙ නෑ කියලා හිතුනා..

    ahh !! ela ela ! :D saththu waththa paththa giya nam eeta hondai ban :Dull: hondai nogiya eka :eek:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ahh !! ela ela ! :D saththu waththa paththa giya nam eeta hondai ban :Dull: hondai nogiya eka :eek:
    :rofl: :rofl:
    ඕකා ඔෆිස් එකේද, ගැරෙජ් එකේද කියලා ශුවරුත් නෑ අනික ගියා නං තාමත් පාරෙ තමයි..
     
    Status
    Not open for further replies.