තවම හරියට කට්ටිය සෙට් උනේ නෑ නේ බං.... එදා රත්නපුරේ ගියපු දවසෙත්, මිනිපුරයාගේ වයිෆ් එක්ක වැඩි කතාවකට සෙට් උනෙත් නෑ එයාට..... ත්රිකුණාමලේ ගියපු වෙලාවේ, කොසාලයි අපියි වාහන වලමනේ ඉන්න උනේ වැඩි හරිය..... හරියකට කොසාගේ වයිෆ් එක්ක කතාවට සෙට් උනෙත් නෑ නේ එදා..... ඉතින් තවම කතාවට හරියට සෙට් වෙලා නෑ කට්ටිය.... ඊළග පාර බලපන්කෝ.... කට්ටියම සෙට් වෙලා, අපිව ලිදට දායි.....
![]()
![]()

වොරන්ට් දාගන්න උනත් පුළුවන්, පොඩි අයගේ බඩු උස්සගෙන යන එක තමා අවුල....
එක කරදරයි කොසා එහෙ ගිහින් බන් අහරේ මෙහෙ යන්න වාහනේ ඔනමයිනේ

2011 එකේ පස්ස vitz එකමනේ...

මේ මොකක්ද මේ, ලංකාවටම එකයිද කොහෙද....

දැනට පට්ටෙටම තෙල් කරන කාර් ටික විස්තරත් එක්ක මෙතන තියෙනවා
http://www.elakiri.com/forum/showthread.php?t=1519321
ne ban.. final date eka gena podi scn ekak thibbane ekai...eelanga para nam thaniyen enne ne... wife ekkama thamai enne...
![]()
එල එල ඊළග පාර එන්ටැපලයිටිස් ව එක්කන් වරෙන්....... 
http://www.elakiri.com/forum/showpost.php?p=14115405&postcount=8838
මේ වගේ එකක් තමා එදා දෙමටගොඩදි අර ඩයල් එක ආවේ...... 