EK Married Club-4

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :shocked: තවම හරියට කට්ටිය සෙට් උනේ නෑ නේ බං.... එදා රත්නපුරේ ගියපු දවසෙත්, මිනිපුරයාගේ වයිෆ් එක්ක වැඩි කතාවකට සෙට් උනෙත් නෑ එයාට..... ත්‍රිකුණාමලේ ගියපු වෙලාවේ, කොසාලයි අපියි වාහන වලමනේ ඉන්න උනේ වැඩි හරිය..... හරියකට කොසාගේ වයිෆ් එක්ක කතාවට සෙට් උනෙත් නෑ නේ එදා..... ඉතින් තවම කතාවට හරියට සෙට් වෙලා නෑ කට්ටිය.... ඊළග පාර බලපන්කෝ.... කට්ටියම සෙට් වෙලා, අපිව ලිදට දායි..... :rofl: :P

    apiwa nemei umbawa dai.. eda dakkane nandammage pare yanakota umbata kiyapuwa.. :lol:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    වොරන්ට් දාගන්න උනත් පුළුවන්, පොඩි අයගේ බඩු උස්සගෙන යන එක තමා අවුල....

    එක කරදරයි කොසා එහෙ ගිහින් බන් අහරේ මෙහෙ යන්න වාහනේ ඔනමයිනේ

    හම්.. ඒකත් ඇත්ත..
    වෑන් එකක් සෙට් කරගන්න වගේ බැරි වෙයිද ?
    නැත්තං පවර් ස්ටියරින් දාපු ලේලන්ඩ් එකෙ යමු :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Code:
    http://www.elakiri.com/forum/showpost.php?p=14115405&postcount=8838

    :shocked: මේ වගේ එකක් තමා එදා දෙමටගොඩදි අර ඩයල් එක ආවේ...... :rolleyes:
     
    Status
    Not open for further replies.