මම නම් රූබි ඒවා දැකල නෑ, වැඩිපුරම දැකල තියෙන්නේ ට්‍රයිම්ෆ් ඒවා....![]()
යකෝ ඒ බොඩි නෙවේ, බස් වල යකඩ ගොඩ මම කිව්වේ.... අනේ මේවා අක්කා දකින්නේ නෑ නේ...... 
මම නම් රූබි ඒවා දැකල නෑ, වැඩිපුරම දැකල තියෙන්නේ ට්‍රයිම්ෆ් ඒවා....![]()
යකෝ ඒ බොඩි නෙවේ, බස් වල යකඩ ගොඩ මම කිව්වේ.... අනේ මේවා අක්කා දකින්නේ නෑ නේ...... 
වාහන වල යනඑක පොඩි උන් ඉන්න අයට ලේසියි මචන්, හෙන බඩු ගොඩක් අරන් යන්න වෙනවනේ....එහෙනම් ඔන්න ඔහේ වාහන වල යමු බං.....
නුවර එළියේ හුලන් පාරක් වදින්න වාහනත් ආසා ඈති නේ....
![]()
හම්.. ඒකත් ඇත්ත..
වෑන් එකක් සෙට් කරගන්න වගේ බැරි වෙයිද ?
නැත්තං පවර් ස්ටියරින් දාපු ලේලන්ඩ් එකෙ යමු![]()
සීට් ගානට කට්ටිය ඉන්නවා නම් යමු.... නැත්නම් ලේලන්ඩ් එකක් අරන් ගිහින් වැඩක් නෑ..... 
යකෝ ඒ බොඩි නෙවේ, බස් වල යකඩ ගොඩ මම කිව්වේ.... අනේ මේවා අක්කා දකින්නේ නෑ නේ......
![]()




ඔව් සහෝ අපරාධෙ ලක්ෂ 2ට ගත්ත එන් නම්බර් එක![]()
ලක්ෂ 2 කට....?? ලීසින් එක කීයක්ද...?? රූට් එකත් එක්කද....?? කොහෙද රූට් එක...?? කොහෙන්ද ගෙනාවේ....?? මොකද ගැලෙව්වේ....??family groups?වාහන වල යනඑක පොඩි උන් ඉන්න අයට ලේසියි මචන්, හෙන බඩු ගොඩක් අරන් යන්න වෙනවනේ....
මමත් යනවා මචන්ලා, උදේ වැඩ....ඔන්න මම ගිය මචන්ලා සුභ රාත්‍රියක් ඔක්කොටම

van ekaka yanna puluwanda ban..? 15k withara innawa neda..?
එහෙනම් බස් එකක යමු.... කලින් කියපල්ලා..... මොකද මගේ වැඩක් නිසා, දැන්ම පාර්ලිමේන්තුවට දාගන්න ඕනා පනත.... නැත්නම් සම්මත වෙන්නේ නෑ.....

යුද්ධෙ ඉවරවුන ගමන් එහෙ තිබුන බස් එහෙම සේල් දාලා වික්කා,, අන්න එහෙම පොට් එකකින් ලක්ෂ දෙකකට ගෙනැත් තිබ්බෙ, ගේනකොට බුලට් වැදිලා ග්ලාස් කුඩුවෙලා තිබ්බෙ. වෙන අවුල් තිබ්බෙ නෑ.. පස්සෙ ඒක හදලා පහ පාරෙ දිව්වෙ. ගැලව්ව හේතුවනම් මම දන්නෙ නෑ.ලක්ෂ 2 කට....?? ලීසින් එක කීයක්ද...?? රූට් එකත් එක්කද....?? කොහෙද රූට් එක...?? කොහෙන්ද ගෙනාවේ....?? මොකද ගැලෙව්වේ....??
ෆැමිලි වලට නුවර එලිය එච්චරම සෙට් වෙන්නෙ නෑ,, හීතලට පොඩි උන් අසනීපවෙනවා, සමහර ගෑනු අය එහෙම වොමිට් කරන්නත් ඉඩ තියෙනවා. මේ දවස් වල පට්ටම හීතලයි,, පස් කඳු කඩා වැටෙනවා එමට, කෝච්චිය විතරයි සේෆ්, දෙසැම්බර් කෙසේවෙතත් අප්‍රේල් තමා යන්න ඕන. මල් එහෙම පිපෙන්නෙ ඒ කාලේ
apo ekath rathnayage laylend eka wage ekakda danne ne...

එහෙනම් පලයව් වෙන ඕනා එකක.... ඈයි ලේලන්ඩ් මොකද.....??

ඔන්න මම ගිය මචන්ලා සුභ රාත්‍රියක් ඔක්කොටම
සුභ රාත්‍රියක් විකියෝ.... 
මම දන්නෙ නැති නිසා අහන්නෙ ඇත්තටම වැඩිපුර කන්දට ඔරොත්තු දෙන්නෙ ලේලන්ඩ්ද? ටාටද?එහෙනම් පලයව් වෙන ඕනා එකක.... ඈයි ලේලන්ඩ් මොකද.....??
![]()
![]()
![]()

වාහන වල යනඑක පොඩි උන් ඉන්න අයට ලේසියි මචන්, හෙන බඩු ගොඩක් අරන් යන්න වෙනවනේ....
හරි එහෙනම් වාහන වල යමු.... කට්ටියම මග තැනකට සෙට් වෙලා, එකට යමු.... වාහන සෙට් එකම....

මමත් යනවා මචන්ලා, උදේ වැඩ....
සුභ රාත්‍රියක්...![]()
සුභ රාත්‍රියක් නර්ස් අංකල්.... 
යුද්ධෙ ඉවරවුන ගමන් එහෙ තිබුන බස් එහෙම සේල් දාලා වික්කා,, අන්න එහෙම පොට් එකකින් ලක්ෂ දෙකකට ගෙනැත් තිබ්බෙ, ගේනකොට බුලට් වැදිලා ග්ලාස් කුඩුවෙලා තිබ්බෙ. වෙන අවුල් තිබ්බෙ නෑ.. පස්සෙ ඒක හදලා පහ පාරෙ දිව්වෙ. ගැලව්ව හේතුවනම් මම දන්නෙ නෑ.
ආ එහෙම එකක්, මෙහේ 356ත් දුවනවා.... ඒක ගේද්දි නම් චැසිය විතරයි තිබිලා තියෙන්නේ..... බොඩි එක තනිකරම පෙනේරයක් වගේ හිල් වෙලාලු..... NC නම්බරයක්.....
එන්ජිම, ගියර් පෙට්ටි, ඩිෆරැන්ශල්, පවර් බොක්ස්.... වීදුරු මුකුත්ම නෑලු..... ඔක්කොම කොටි කෑලි වලට ගලවලාලු..... අන්න දැන් හදලා තියෙනවා සුපිරියටම.....
