EK Married Club-4

Status
Not open for further replies.

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
ඒවාගේ යන්න බෑ යකෝ... රෝසා එකක් හරි කෝස්ටර් එකක් හරි හොයාගනින්...

අපරාදෙ ඌට ඔය හදිස්සිය පිටම ඕක පොළවෙ ගහන්නයි තිබුනෙ
දැන් ඉතින් ඒ ප්‍රතිපලේම ගන්න කාලයක් යනවනේ :sorry:
:lol:
 
urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒවාගේ යන්න බෑ යකෝ... රෝසා එකක් හරි කෝස්ටර් එකක් හරි හොයාගනින්...

    :frown: එහෙනම් සංකපාලයාගේ එක ලෑස්ති කරගනින්.... හැබැයි ඌ දැන් හයර් යන්නේ නෑ කිව්වා.... "මාතර පල්ලි" හයර් එක ගියාට පස්සේ.... :rofl: :P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :frown: එහෙනම් සංකපාලයාගේ එක ලෑස්ති කරගනින්.... හැබැයි ඌ දැන් හයර් යන්නේ නෑ කිව්වා.... "මාතර පල්ලි" හයර් එක ගියාට පස්සේ.... :rofl: :P

    :lol:

    ඒකත් මග හිටින ලඩියක්ද දන්නේ නෑ... මේ සිරාවටම දැන්මම වැඩේ සෙට් කරගත්තා නම් හොඳයි...:yes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :lol:

    ඒකත් මග හිටින ලඩියක්ද දන්නේ නෑ... මේ සිරාවටම දැන්මම වැඩේ සෙට් කරගත්තා නම් හොඳයි...:yes:
    දැන්මම දවස් සෙට් කරන්න බෑ යකෝ

    edit:
    මග හිටින කේස් එකක් නෙමෙයි, ඕකත් සිරිපාල නගෝයා වලට කොහුබත් යැව්වා වගේ කේස් එකක් :lol:
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :lol:

    ඒකත් මග හිටින ලඩියක්ද දන්නේ නෑ... මේ සිරාවටම දැන්මම වැඩේ සෙට් කරගත්තා නම් හොඳයි...:yes:

    :yes: ඕනා එකක් උඹලම කතා කරගනිල්ලා...... :yes: තම තමුන්ගේ වාහන වල යනවා නම්, කලින්ම කියපල්ලා, කැබිනට් පේපර් එක Approve කරගන්න ඕනා දැන්ම...... :yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    දැන්මම දවස් සෙට් කරන්න බෑ යකෝ

    edit:
    මග හිටින කේස් එකක් නෙමෙයි, ඕකත් සිරිපාල නගෝයා වලට කොහුබත් යැව්වා වගේ කේස් එකක් :lol:

    දවස් නෙමෙයි බං... යන හැටි... :yes:

    ඒකෙයි මේකෙයි සම්බන්දේ..? :confused:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දැන්මම දවස් සෙට් කරන්න බෑ යකෝ

    :shocked: දෙන කිංග් ජෝඩුවට සහ මිනිපුර ජෝඩුව හා මල් කවි ජෝඩුව නිවාඩු සෙට් කර ගන්න ඕනා නිසා, විකියා එක්ක කතා කර ගනිල්ලා..... අපිට නම් ඉතින් ඕනා වෙලාවක් අවුලක් නෑ.... ඔෆිස් එකේ මගේ නිවාඩු, මමම අනුමත කරගන්නවා.... :P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :yes: ඕනා එකක් උඹලම කතා කරගනිල්ලා...... :yes: තම තමුන්ගේ වාහන වල යනවා නම්, කලින්ම කියපල්ලා, කැබිනට් පේපර් එක Approve කරගන්න ඕනා දැන්ම...... :yes:

    කාර් වල worlds end යන්න පුලුවන්ද බං..?
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :shocked: දෙන කිංග් ජෝඩුවට සහ මිනිපුර ජෝඩුව හා මල් කවි ජෝඩුව නිවාඩු සෙට් කර ගන්න ඕනා නිසා, විකියා එක්ක කතා කර ගනිල්ලා..... අපිට නම් ඉතින් ඕනා වෙලාවක් අවුලක් නෑ.... ඔෆිස් එකේ මගේ නිවාඩු, මමම අනුමත කරගන්නවා.... :P

    ඔය කාලේ වෙනකොට මම ගොඩක් වෙලාවට jobless වෙලා ඉන්න පුලුවං... :nerd:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මම කිව්වෙ ඔය මාතර පල්ලි ගමන ගැන :D
    ඒ වැඩෙන් පස්සෙ උන් සිවිලියන් එක හයර් වලට යවන්නෙ නැතිලු..
     
    kingdewi

    Well-known member
  • :shocked: දෙන කිංග් ජෝඩුවට සහ මිනිපුර ජෝඩුව හා මල් කවි ජෝඩුව නිවාඩු සෙට් කර ගන්න ඕනා නිසා, විකියා එක්ක කතා කර ගනිල්ලා..... අපිට නම් ඉතින් ඕනා වෙලාවක් අවුලක් නෑ.... ඔෆිස් එකේ මගේ නිවාඩු, මමම අනුමත කරගන්නවා.... :P
    :yes:
    කාර් වල worlds end යන්න පුලුවන්ද බං..?

    පුලුවන් ....යුරාජ් ඩ්‍රයිවින් සීට් එකේ ඉන්දෝල පල්ලමක යැව්වනම් :lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :yes:

    පුලුවන් ....යුරාජ් ඩ්‍රයිවින් සීට් එකේ ඉන්දෝල පල්ලමක යැව්වනම් :lol:

    පල්ලම නම් ඌ එයි උඩින් හරි.. ඕක නග්ගන්නේ කොහොමද කියලා මම කල්පනා කරේ...
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කාර් වල worlds end යන්න පුලුවන්ද බං..?

    :shocked: කොහොමත් එතනටම කාර් වලින් යන්න බෑ නේ බං.... පොඩි ගැට්ටකිනුත් යට වදින කාර් එකක නම් කොහොමටවත් යන්න බැරි වෙයි..... :rofl: :P
     
    kingdewi

    Well-known member
  • :shocked: කොහොමත් එතනටම කාර් වලින් යන්න බෑ නේ බං.... පොඩි ගැට්ටකිනුත් යට වදින කාර් එකක නම් කොහොමටවත් යන්න බැරි වෙයි..... :rofl: :P

    හ්ම්ම් හ්ම්ම් ජබුක් ගාල සද්දයක් ආවද ?:lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම කිව්වෙ ඔය මාතර පල්ලි ගමන ගැන :D
    ඒ වැඩෙන් පස්සෙ උන් සිවිලියන් එක හයර් වලට යවන්නෙ නැතිලු..

    :yes::yes:

    :lol: සිරාවට..? :shocked:

    :yes: ඕනා නම් නිකමට කෝල් කරලා හයර් එකක් යන්න අහපන්කෝ.... උඹට කියලා දෙයි....... :growl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :yes:

    පුලුවන් ....යුරාජ් ඩ්‍රයිවින් සීට් එකේ ඉන්දෝල පල්ලමක යැව්වනම් :lol:
    නෑ බං, පෑන් විල්ලාට රිවස් කරන්න දීපන්! :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පල්ලම නම් ඌ එයි උඩින් හරි.. ඕක නග්ගන්නේ කොහොමද කියලා මම කල්පනා කරේ...

    :shocked: අපේ ඒවා නම් කොහොම හරි නැග්ගුවා කියමුකෝ.... අර ඈට බෝලේ මහ පාරේ එලව ගන්න බය එකා, Worlds End එක්කන් ගියොත්, කෙලින්ම ජබොක් තමා..... :lol:
     
    Status
    Not open for further replies.