ඒවාගේ යන්න බෑ යකෝ... රෝසා එකක් හරි කෝස්ටර් එකක් හරි හොයාගනින්...
අපරාදෙ ඌට ඔය හදිස්සිය පිටම ඕක පොළවෙ ගහන්නයි තිබුනෙ
දැන් ඉතින් ඒ ප්‍රතිපලේම ගන්න කාලයක් යනවනේ![]()

එහෙනම් සංකපාලයාගේ එක ලෑස්ති කරගනින්.... හැබැයි ඌ දැන් හයර් යන්නේ නෑ කිව්වා.... "මාතර පල්ලි" හයර් එක ගියාට පස්සේ....

අනේ මේ...... 
එහෙනම් සංකපාලයාගේ එක ලෑස්ති කරගනින්.... හැබැයි ඌ දැන් හයර් යන්නේ නෑ කිව්වා.... "මාතර පල්ලි" හයර් එක ගියාට පස්සේ....
![]()
![]()

දැන්මම දවස් සෙට් කරන්න බෑ යකෝ
ඒකත් මග හිටින ලඩියක්ද දන්නේ නෑ... මේ සිරාවටම දැන්මම වැඩේ සෙට් කරගත්තා නම් හොඳයි...![]()

ඕනා එකක් උඹලම කතා කරගනිල්ලා......
තම තමුන්ගේ වාහන වල යනවා නම්, කලින්ම කියපල්ලා, කැබිනට් පේපර් එක Approve කරගන්න ඕනා දැන්ම...... 
දැන්මම දවස් සෙට් කරන්න බෑ යකෝ
edit:
මග හිටින කේස් එකක් නෙමෙයි, ඕකත් සිරිපාල නගෝයා වලට කොහුබත් යැව්වා වගේ කේස් එකක්![]()

දැන්මම දවස් සෙට් කරන්න බෑ යකෝ
දෙන කිංග් ජෝඩුවට සහ මිනිපුර ජෝඩුව හා මල් කවි ජෝඩුව නිවාඩු සෙට් කර ගන්න ඕනා නිසා, විකියා එක්ක කතා කර ගනිල්ලා..... අපිට නම් ඉතින් ඕනා වෙලාවක් අවුලක් නෑ.... ඔෆිස් එකේ මගේ නිවාඩු, මමම අනුමත කරගන්නවා.... 
ඕනා එකක් උඹලම කතා කරගනිල්ලා......
තම තමුන්ගේ වාහන වල යනවා නම්, කලින්ම කියපල්ලා, කැබිනට් පේපර් එක Approve කරගන්න ඕනා දැන්ම......
![]()
දෙන කිංග් ජෝඩුවට සහ මිනිපුර ජෝඩුව හා මල් කවි ජෝඩුව නිවාඩු සෙට් කර ගන්න ඕනා නිසා, විකියා එක්ක කතා කර ගනිල්ලා..... අපිට නම් ඉතින් ඕනා වෙලාවක් අවුලක් නෑ.... ඔෆිස් එකේ මගේ නිවාඩු, මමම අනුමත කරගන්නවා....
![]()

මම කිව්වෙ ඔය මාතර පල්ලි ගමන ගැන
ඒ වැඩෙන් පස්සෙ උන් සිවිලියන් එක හයර් වලට යවන්නෙ නැතිලු..
සිරාවට..? 

කාර් වල worlds end යන්න පුලුවන්ද බං..?

පුලුවන් ....යුරාජ් ඩ්‍රයිවින් සීට් එකේ ඉන්දෝල පල්ලමක යැව්වනම්![]()
කාර් වල worlds end යන්න පුලුවන්ද බං..?
කොහොමත් එතනටම කාර් වලින් යන්න බෑ නේ බං.... පොඩි ගැට්ටකිනුත් යට වදින කාර් එකක නම් කොහොමටවත් යන්න බැරි වෙයි.....

ඔය කාලේ වෙනකොට මම ගොඩක් වෙලාවට jobless වෙලා ඉන්න පුලුවං...![]()
Top Jobs එකේ දැන්ම බලපන්.... ඕනා තරම් ජොබ් තියෙනවා බං.... 
කොහොමත් එතනටම කාර් වලින් යන්න බෑ නේ බං.... පොඩි ගැට්ටකිනුත් යට වදින කාර් එකක නම් කොහොමටවත් යන්න බැරි වෙයි.....
![]()
![]()

මම කිව්වෙ ඔය මාතර පල්ලි ගමන ගැන
ඒ වැඩෙන් පස්සෙ උන් සිවිලියන් එක හයර් වලට යවන්නෙ නැතිලු..

සිරාවට..?
![]()
ඕනා නම් නිකමට කෝල් කරලා හයර් එකක් යන්න අහපන්කෝ.... උඹට කියලා දෙයි....... 
නෑ බං, පෑන් විල්ලාට රිවස් කරන්න දීපන්!
පුලුවන් ....යුරාජ් ඩ්‍රයිවින් සීට් එකේ ඉන්දෝල පල්ලමක යැව්වනම්![]()

පල්ලම නම් ඌ එයි උඩින් හරි.. ඕක නග්ගන්නේ කොහොමද කියලා මම කල්පනා කරේ...
අපේ ඒවා නම් කොහොම හරි නැග්ගුවා කියමුකෝ.... අර ඈට බෝලේ මහ පාරේ එලව ගන්න බය එකා, Worlds End එක්කන් ගියොත්, කෙලින්ම ජබොක් තමා..... 