EK Married Club-4

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අර ත්‍රෙඩ් එක දැකලා නෑ නෙහ් අළුත් උං... ඔය නම නිකං කෙල්ලෙක්ගෙ වගේ පේනවා ඇති බං...
    ඒකයි ඔය හලාගෙන එනවා ඇත්තෙ... :cool::shocked::lol:

    අපි ආයෙ ඒක බම්ප් කරමු
    9.gif

    විකාර නොකර හිටු....... :frown:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    තාම ගත්තෙ නෑ බන් :dull:
    ගන්නවනම් මචන් අබාන්ස් එකක් ගනින්, අනිත් ඒවට වැඩිය සීයට 60ක් කරන්ට් එක යනවා අඩුයි.:yes:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ගන්නවනම් මචන් අබාන්ස් එකක් ගනින්, අනිත් ඒවට වැඩිය සීයට 60ක් කරන්ට් එක යනවා අඩුයි.:yes:

    ඒකක් පට්ට ගනන් යකෝ ... මම මේ බැලුවෙත් රීකන්ඩිෂන් එකක් :lol:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මෙන්න මේකටත් මොනවා හරි කරලා දාමු...;);)
    http://www.elakiri.com/forum/showthread.php?t=1041167

    http://www.elakiri.com/forum/showpost.php?p=14125615&postcount=69

    දැන් දැන් උඹ කියපිය අපි කවද්ද උඹ වෙනුවෙන් මෙහෙම ත්‍රෙඩ් දාන්නේ.......? කවද්ද උඹ ලිබර්ටියට නැවතීමේ තිත තියෙන්නේ........?
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඇයි මොකටද නාගන්නෙ ... මම බැලුවෙ ජැපනීස් රීකන්ඩිෂන් ... උඹ කියන එකක් එකයි අනූවක් විතර වෙනව බන්
    හ්ම්ම්, උඹෙ කැමැත්තක්:cool:
     
    Status
    Not open for further replies.