ඉතිං කතාව හරිනෙ එහෙනං![]()
මට ඉතිං බාරයක් ඔප්පු කරන්න වගේ IGI නැහැනේ...
හෙට යනවා...ඉතිං කතාව හරිනෙ එහෙනං![]()
හෙට යනවා...මොකද උනේ ඌට? මේ හිටියා, මේ නෑ..මොකාද මේ නම නැති හුයන්න...?![]()

මොකද උනේ ඌට? මේ හිටියා, මේ නෑ..![]()
කොටවන්න පොටක් එනකං ඕකා ඔහොම තමයිතෝ දැන් සෑහෙන වෙලාවක් තිස්සේදානවා විතරයි... මොකෝ ගොලුද..?
![]()

නොදකින් අපතයා කියන ලස්සන තූ විතරක් !!ෆේක් නෑ කියා කියා දෙන ගේම තෝ
![]()
ෆේක් නෙවේ, මගේම වෙන එකවුන්ට් එකක්.... 
තෝ දැන් සෑහෙන වෙලාවක් තිස්සේදානවා විතරයි... මොකෝ ගොලුද..?
![]()


වැඩ බන් ... උඹලගෙ මෝඩ ආතල් එකක්වත් බලල හිනා වෙලා ඉන්නව![]()
මේකට කියන්න ඔලුවට එන දේවල්..උඹ මොක්ද්ද කරන රස්සාව මේ රෑ තිස්සෙ...?

කොටවන්න පොටක් එනකං ඕකා ඔහොම තමයි![]()

උඹ මොක්ද්ද කරන රස්සාව මේ රෑ තිස්සෙ...?
අඩෝ දැනුත් එල වාරායේ බත් එකක් කෑවා.. කංකුං ඩෙවල්..බැදපු මාලු..බැදපු බිත්තර.. සමග ෆ්රයිඩ් රයිස්... නත්තල් ස්පෙශල්...![]()
තනියම කෑවා නේ...... 
ගෙදර ඉඳන් වෙන රටකට වැඩ කරනව