EK Married Club-4

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අසන්නන්ගේ අල්ලපු ගෙදර එකාගේ ඉල්ලීම් තීරයෙන් මට දෙන්න පුලුවන්ද ,
    "පුන්චි පුතේ නුඹ ආපසු අම්මි හුඟක් වෙනස් වෙලා ""ගීතය ...
    ...මේ ගී... කා...ටදැයි නුඹ දන්න...වා ඇතී...
    :shocked: මෝදර පැත්තෙන් ජබුක්ලු.. :lol:

    හත් පාරෙන් ගොඩගියාද ?
    නැත්නම් 108 පාරක්ම කළාද ?:confused:
    :lol: 7න්ම ගොඩ ගිහින්. නැත්තං මෙච්චර වෙලා කිරියෙ ඉන්න වෙන්න නෑ ඕකාට

    දෙන්නම්.........
    බස් ලබ්බත් එකක් ඉල්ලනව කිව්ව......
    හැබැයි අද ම ඉල්ලුවෙ නැත්තං වානා...........
    කිඹුලෝ, මෙන්න උඹට අබියෝගයක්: පුලුවන් නං ක්ලැරනස්ම කියන "තනිවී සිටින්නයි මා" ගීතය ෆුල් මියුසික් එකක් තියන රෙකෝඩින් එකක් දෙන්නකො..
     

    kingdewi

    Well-known member
  • :shocked: මෝදර පැත්තෙන් ජබුක්ලු.. :lol:


    :lol: 7න්ම ගොඩ ගිහින්. නැත්තං මෙච්චර වෙලා කිරියෙ ඉන්න වෙන්න නෑ ඕකාට


    කිඹුලෝ, මෙන්න උඹට අබියෝගයක්: පුලුවන් නං ක්ලැරනස්ම කියන "තනිවී සිටින්නයි මා" ගීතය ෆුල් මියුසික් එකක් තියන රෙකෝඩින් එකක් දෙන්නකො..

    Originally Posted by urajdrlk
    108 කිව්වා කියලා හිතා ගනින්.....!!

    ..ඌම කියල :lol::lol:
     

    kingdewi

    Well-known member
  • :frown: ඔහොම කියපුවා එඩිට් කරලා දාපු එකෙක් දැන් කුජීත වෙලා ඉන්නවා...... :yes: උඹටත් ලගදිම ඒ ආනිසංසේම තමා.....!! :growl:

    අමුතුවෙන් කුජීත වෙන්න දෙයක් තියද බන් >>>:lol::lol:
     
    Status
    Not open for further replies.