එහෙනං හොඳයි.......... මේ Pluto තියෙන්නේ ලංකාවේ කොයි හරියේද........?

angels la inna hariye![]()



මම අහලා නෑනේ එහෙව් ජාතියේ සත්තු ගැන...... සූ එකට අලුතෙන්වත් ගෙනල්ලද.......?හේතු හුගක් තියනවා.......මචන් දතෝ අපේ දත් දුර්වර්ණ වෙන්නේ කන බොන කෑම අනුවද.......?
මොක්කු.........?මම අහලා නෑනේ එහෙව් ජාතියේ සත්තු ගැන...... සූ එකට අලුතෙන්වත් ගෙනල්ලද.......?
na na
oya inna hariye mokku awada kiyala mama danne nane
man kiwwe angels la inna hariya 



හේතු හුගක් තියනවා.......
1-හරියට මදින්නේ නැතුව මැලියම් බැදීම
2-කහට බැදීම-බුලත්/සිගරට්/පාන් පරාග්/යකඩ ටොනික් වර්ග/සමහර මවුත් වොෂස්-කන කෑමත් ඇතුලත්, නමුත් බහුලතාවය අනුව නම් අන්තිම තැනටත් පහල තියන හේතුවක්
3-කුඩා කල දුන් ටෙට්රසයික්ලීන් වැනි ඖෂධ ලබා දීම
4-දත් දිරායාම
5-සමහර පිරවුම් ද්‍රව්‍ය
na na
oya inna hariye mokku awada kiyala mama danne nane
man kiwwe angels la inna hariya
oh! angels kiyanne kawda kiyala danne na kiwwane? suradoothiyanta english eken kiyana namak
english danne na kiyannepa![]()
කිබුල් සංගීතවේදියානෙනි ,
,සාමාන්‍ය මට්ටමේ 2.1 සබ් වූෆරයක් සහායෙන් සංගීතය රස විඳීමට සුදුසු මෘදුකාංග ප්ලේයරයක් පවසනු මැනැවි .
ආහහ්...... human flying insects..... දැන් එතකොට උන් කොහෙද ඉන්නේ........?