EK Married Club-4

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචන් දතෝ අපේ දත් දුර්වර්ණ වෙන්නේ කන බොන කෑම අනුවද.......?
    හේතු හුගක් තියනවා.......
    1-හරියට මදින්නේ නැතුව මැලියම් බැදීම
    2-කහට බැදීම-බුලත්/සිගරට්/පාන් පරාග්/යකඩ ටොනික් වර්ග/සමහර මවුත් වොෂස්-කන කෑමත් ඇතුලත්, නමුත් බහුලතාවය අනුව නම් අන්තිම තැනටත් පහල තියන හේතුවක්
    3-කුඩා කල දුන් ටෙට්‍රසයික්ලීන් වැනි ඖෂධ ලබා දීම
    4-දත් දිරායාම
    5-සමහර පිරවුම් ද්‍රව්‍ය
     
    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    මොක්කු.........? :shocked::confused::confused::confused: මම අහලා නෑනේ එහෙව් ජාතියේ සත්තු ගැන...... සූ එකට අලුතෙන්වත් ගෙනල්ලද.......?

    :confused: na na :no: oya inna hariye mokku awada kiyala mama danne nane :yes: man kiwwe angels la inna hariya :yes:

    oh! angels kiyanne kawda kiyala danne na kiwwane? suradoothiyanta english eken kiyana namak :yes:

    english danne na kiyannepa :yes::D
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හේතු හුගක් තියනවා.......
    1-හරියට මදින්නේ නැතුව මැලියම් බැදීම
    2-කහට බැදීම-බුලත්/සිගරට්/පාන් පරාග්/යකඩ ටොනික් වර්ග/සමහර මවුත් වොෂස්-කන කෑමත් ඇතුලත්, නමුත් බහුලතාවය අනුව නම් අන්තිම තැනටත් පහල තියන හේතුවක්
    3-කුඩා කල දුන් ටෙට්‍රසයික්ලීන් වැනි ඖෂධ ලබා දීම
    4-දත් දිරායාම
    5-සමහර පිරවුම් ද්‍රව්‍ය

    ඔය සමහර ටුත්පේස්ට් (CLOSEUP, සුදන්ත) වගේ ඒවායින් මැද්දම දත් සුදු වෙනවයි කියන ඒක ඇත්තද......? ඒ වගේම අඟුරු වලින් මදින ඒක හොඳද....?

    ටිකක් විතර දත් කහ පාට නම් සුදු කරගන්න මොනවද කරන්න වෙන්නේ.......?
     
    kingdewi

    Well-known member
  • කිබුල් සංගීතවේදියානෙනි ,
    ,සාමාන්‍ය මට්ටමේ 2.1 සබ් වූෆරයක් සහායෙන් සංගීතය රස විඳීමට සුදුසු මෘදුකාංග ප්ලේයරයක් පවසනු මැනැවි .
     
    kingdewi

    Well-known member
  • කිබුල් සංගීතවේදියානෙනි ,
    ,සාමාන්‍ය මට්ටමේ 2.1 සබ් වූෆරයක් සහායෙන් සංගීතය රස විඳීමට සුදුසු මෘදුකාංග ප්ලේයරයක් පවසනු මැනැවි .
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කිබුල් සංගීතවේදියානෙනි ,
    ,සාමාන්‍ය මට්ටමේ 2.1 සබ් වූෆරයක් සහායෙන් සංගීතය රස විඳීමට සුදුසු මෘදුකාංග ප්ලේයරයක් පවසනු මැනැවි .

    හුගාක් අය පාවිච්චි කරන winamp ඒක කොහොමැයි.......?
     
    Status
    Not open for further replies.