EK Married Club-4

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    oka bima watunada..? hadaganna nam puluwan machan.. mage yaluwekgeth ohoma wela u hadagatta kiwwa... oke mechanism eke awulak wenna athi... owa nam loku scn nemei.. eth hadana honda porak hoyaganna eka thamai wede...

    samaharawita motor eka gihllada danneth ne...
    බිම වැටුනේ නැහැ. ෆෝකස් කරද්දී හිරඋනේ.:(
    තැනක් දන්නවනම් කියපන්....
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හේතු හුගක් තියනවා.......
    1-හරියට මදින්නේ නැතුව මැලියම් බැදීම
    2-කහට බැදීම-බුලත්/සිගරට්/පාන් පරාග්/යකඩ ටොනික් වර්ග/සමහර මවුත් වොෂස්-කන කෑමත් ඇතුලත්, නමුත් බහුලතාවය අනුව නම් අන්තිම තැනටත් පහල තියන හේතුවක්
    3-කුඩා කල දුන් ටෙට්‍රසයික්ලීන් වැනි ඖෂධ ලබා දීම
    4-දත් දිරායාම
    5-සමහර පිරවුම් ද්‍රව්‍ය

    :shocked::shocked:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නැව් වල පොටෝ දාල තියෙන්නේ මොන හරියේද....
    මාර කෑමක්නේ කාල තියෙන්නේ, හොයාගන්න බෑ බොලවූ..... :eek:

    :rofl: රාත්‍රී අහාරය මේ පටන් ගත්තා විතරයි......!! :D :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යකෝ දැන් කතා කිය කිය ඉන්න බෑ :eek:
    සිරිසඟබෝ රජ තුමා වගේ තමයි ඒ ස්ටුඩියෝ එකෙන් ගන්න ෆොටෝෆ් .[හිස නැත ]:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    :rofl: :P :lol: ජැටියෙන් ජබොක්.....!!
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Samsung-Galaxy-Tab-2-7-0-Tastes-Android-4-1-1-Jelly-Bean-in-India.jpg

    :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :shocked: ඈයි යකෝ ඊයේ මහ රෑ මම හැම එකාටම SMS කරානේ බං.... එකෙක්වත් මිස් උනේ නෑ මට......!!

    මෙන්න මම යවපු SMS එක......

    Suba nawa wasarak wewa anatha kukulani.

    Jayawewa :)

    :D


    ඔන්න බලපන් ඒකට, අපේ අනාත කුකුළෙක් එවලා තිබ්බ උත්තරේ අද හවස..... :growl::lol:

    Obatath Subama Suba Nwa Wasarak Wewai Eka Sithin Parthana Krana Athara. Rajaye Liyapadinchi Kota Ma Kikiliyeku Saheta Gena Athi Bavin Ma Thawa Duratath Anatha Kukuleku Nowena Bawa Awadaranaya Karanu Kamaththemi. Jaya Wewa ! & Hawasata Weri Wewa !

    :rofl: :lol: :P

    :lol: මුගේ වෙලාව හොදයි...... නැත්නම් ඉතින්...... :shocked:

    383826_582621211755379_321451159_n.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කවියෝ මගේ ඩිජිටල් කැමරාවේ ලෙන්ස් එක එලියට ආවට පස්සේ එහෙමම හිරවෙලා, ආපහු ඇතුලට යන්නේ නෑ. මොකවත්ම කරන්න බෑ. මේක හදාගන්න පුළුවන් වේවිද. එදා ගෙනාවේ nikon coolpix L6 එකක්. :(
    අලුත් එකක් ගන්න මේ දවස්වල අමාරුයි මචන්....:(
    lens error kiyala vatenava.

    බිම වැටුනේ නැහැ. ෆෝකස් කරද්දී හිරඋනේ.:(
    තැනක් දන්නවනම් කියපන්....

    :shocked: මචන්, ෆොටෝ ටෙක්නිකා එකේ හොදයි කියනවා....... :yes: දන්න එකෙක්ට දීපන්..... :yes:
     
    Status
    Not open for further replies.