EK Married Club-4

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සිරාවටම බං සිරාවටම........ :yes::yes::yes:

    :shocked: මේක මාර වැඩක් උනා නේ..... දැන් බලාපිය, තොපි දෙන්නා බැදලා කොච්චර කල්ද....??

    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=226968

    පොඩි එකාට අවුරුදු 1 1/2 යි.... ඉතින් එහෙව් එකේ, තවම බැදලා අවුරුදු 2ක් වත් ඉවර නැති අපි ගැන ඔච්චර හොයන්නේ ඈයි.....!! :frown: :growl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked: මේක මාර වැඩක් උනා නේ..... දැන් බලාපිය, තොපි දෙන්නා බැදලා කොච්චර කල්ද....??

    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=226968

    පොඩි එකාට අවුරුදු 1 1/2 යි.... ඉතින් එහෙව් එකේ, තවම බැදලා අවුරුදු 2ක් වත් ඉවර නැති අපි ගැන ඔච්චර හොයන්නේ ඈයි.....!! :frown: :growl:

    Umbata wada bari nisa :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒ වුනාට මේ පාර නම් වැඩේ ඇත්ත වගේ....:yes::yes:

    :shocked: මෙන්න මෙයත් මගුලක් කතා කරනවා..... :frown::growl: හිටුකෝ තොපි අනාතයින්ට ලබන ට්‍රිප් එක යනකොටවත් තේරෙන්නේ නැතැයි..... :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බලමුකෝ බලමුකෝ කවුද කෙබ්බ ටොන් පිටිං බාන්නේ කියලා........ :rolleyes:

    :shocked: හරි හරි බලපල්ලකෝ.... මේ පාරත් උඹලා ඔය තරියගේ බොරු කෙබ්බ වලට අහු වෙන්නේ නැද්ද කියලා....... :lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked: මේක මාර වැඩක් උනා නේ..... දැන් බලාපිය, තොපි දෙන්නා බැදලා කොච්චර කල්ද....??
    පොඩි එකාට අවුරුදු 1 1/2 යි.... ඉතින් එහෙව් එකේ, තවම බැදලා අවුරුදු 2ක් වත් ඉවර නැති අපි ගැන ඔච්චර හොයන්නේ ඈයි.....!! :frown: :growl:

    Umbata wada bari nisa :rofl:

    ෂෝර්ට් & ස්වීට්........ හරිම සිම්පල් කියමනක්.......... :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හයියෝ මසුරං.......... රත්නේයා මේවා බල බල තව නෑමයි කියලත් කියනවනේ........

    :shocked: ඉතින් මමවත් දන්නේ නැති ඒවා තරි මාමා කියනකොට.....!! :angry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked: ඉතින් මමවත් දන්නේ නැති ඒවා තරි මාමා කියනකොට.....!! :angry:

    තරියා සාස්තර කියනවනේ......... උඹ බොරුනම් අද ගිහිං අහපන් නෝනාගෙන් උබට ඩ්‍රයි සීසන් ලැබුන නේද කියලා.........
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :angry: :frown: :growl: තොපි දෙන්නම මක බෑ වියව්...... මෙතනට තව අඩු අර දෙන කිංග් සහ කොසා විතරයි...... :frown:

    අපිත් ආසයි උඹත් අපිව ආදර්ශෙට අරගෙන අපි වගේ වැදගත් පියාණෝ කෙනෙක් වෙනවා දකින්න.........:D:D:D:)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    76ට 3සෙට් වෙලා

    ඔන්න ඈත්ත..... :yes: :D :P ;)

    දැන් මටනං මංඤ්ඤං වීගෙන එන්නේ.......... තොට පලවෙනි එකයි තරියට තුන්වෙනි එකයි හදන්න බොලේ පාස් කර කර ඉන්න වෙලේ මම හදාගන්නද දෙවෙනි ඒක...... ඇයි වදේ........ :frown::growl:
     
    Status
    Not open for further replies.