EK Married Club-4

Status
Not open for further replies.

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    බතල ගෙඩියා ඊයේ ඉඳං ට්‍රයි එක මාව නාවන්න....... හිතං ඇත්තේ ඌ වගේම මමත් නාන්නේ නැතුව කුණු වේවි ඉන්නවා කියලා වෙන්න ඇති........ :lol:

    :shocked: ඒ උනාට මෙදා පාර නම් උඹ නෑවා වගේ...... :P
    :lol::lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සෑහෙන්න සනීපයි දැන් නං :yes:
    තාම ඉතිං පොඩි පොඩි අවුල් තියෙනවා :sorry:

    ඒ ටිකත් ඉක්මනින්ම හොඳ වෙයි...... ඊට පස්සේ හොඳ tuneup සොෆ්ට්වෙයා එකක් දාගෙන tune වෙයන් ආයේ පරණ තත්වෙටම......... :):):)
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :shocked: හුටා ඒකත් එහෙමද....?? ඔච්චර ගොඩක් තුවාල තියෙනවද...?? :(
    මොකුත් නොකර ඔහේ හිටියොත් පොම්පෙ නෝමල්- සුදු පාටයි...
    එහෙ මෙහෙ දගලලා වාහනේ ගිහිං ඇවිත් දැම්මොත් - රතු පාටයි.. පට්ට දැවිල්ලයි :sorry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මොකුත් නොකර ඔහේ හිටියොත් පොම්පෙ නෝමල්- සුදු පාටයි...
    එහෙ මෙහෙ දගලලා වාහනේ ගිහිං ඇවිත් දැම්මොත් - රතු පාටයි.. පට්ට දැවිල්ලයි :sorry:

    :shocked: තැඹිලි බීපිය......!! :yes: පොඩ්ඩක් මේකේ ඉන්න නර්ස් ලා දෙන්නා එක්ක ඕවා කතා කරපිය...... :yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මොකුත් නොකර ඔහේ හිටියොත් පොම්පෙ නෝමල්- සුදු පාටයි...
    එහෙ මෙහෙ දගලලා වාහනේ ගිහිං ඇවිත් දැම්මොත් - රතු පාටයි.. පට්ට දැවිල්ලයි :sorry:

    බෙහෙත් වල සැරද.......?
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මොකුත් නොකර ඔහේ හිටියොත් පොම්පෙ නෝමල්- සුදු පාටයි...
    එහෙ මෙහෙ දගලලා වාහනේ ගිහිං ඇවිත් දැම්මොත් - රතු පාටයි.. පට්ට දැවිල්ලයි :sorry:
    get well soon :)
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Get well soon සංකපාල....:D:D

    :shocked: තැඹිලි බීපිය......!! :yes: පොඩ්ඩක් මේකේ ඉන්න නර්ස් ලා දෙන්නා එක්ක ඕවා කතා කරපිය...... :yes:

    බෙහෙත් වල සැරද.......?

    get well soon :)
    11.gif
    Thanks :D
     
    Status
    Not open for further replies.