බතල ගෙඩියා ඊයේ ඉඳං ට්රයි එක මාව නාවන්න....... හිතං ඇත්තේ ඌ වගේම මමත් නාන්නේ නැතුව කුණු වේවි ඉන්නවා කියලා වෙන්න ඇති........![]()
ඒ උනාට මෙදා පාර නම් උඹ නෑවා වගේ......
![]()

බතල ගෙඩියා ඊයේ ඉඳං ට්රයි එක මාව නාවන්න....... හිතං ඇත්තේ ඌ වගේම මමත් නාන්නේ නැතුව කුණු වේවි ඉන්නවා කියලා වෙන්න ඇති........![]()
ඒ උනාට මෙදා පාර නම් උඹ නෑවා වගේ......
![]()

සෑහෙන්න සනීපයි දැන් නංසංකපාලයෝ.......... කොහොමෙයි ඉතිං..........![]()

සෑහෙන්න සනීපයි දැන් නං
තාම ඉතිං පොඩි පොඩි අවුල් තියෙනවා![]()

6 වෙනිදට අනාථ කුකුලංව රෝස් කරනවයි කියන්නෙ ඇත්තද ?![]()

කෝ යකෝ PM එකට උත්තර.....?? 
සෑහෙන්න සනීපයි දැන් නං
තාම ඉතිං පොඩි පොඩි අවුල් තියෙනවා![]()
හරි හරි පොඩි පොඩි අවුල් හරි යයි....... 
ඒ ටිකත් ඉක්මනින්ම හොඳ වෙයි...... ඊට පස්සේ හොඳ tuneup සොෆ්ට්වෙයා එකක් දාගෙන tune වෙයන් ආයේ පරණ තත්වෙටම.........![]()

සතියක් විතර එකතැනකට වෙලා ඉන්න කිව්වා බං තුවාල සනීප වෙනකං..කෝ යකෝ PM එකට උත්තර.....??
![]()

සතියක් විතර එකතැනකට වෙලා ඉන්න කිව්වා බං තුවාල සනීප වෙනකං..![]()
හුටා ඒකත් එහෙමද....?? ඔච්චර ගොඩක් තුවාල තියෙනවද...?? 
මොකුත් නොකර ඔහේ හිටියොත් පොම්පෙ නෝමල්- සුදු පාටයි...හුටා ඒකත් එහෙමද....?? ඔච්චර ගොඩක් තුවාල තියෙනවද...??
![]()

මොකුත් නොකර ඔහේ හිටියොත් පොම්පෙ නෝමල්- සුදු පාටයි...
එහෙ මෙහෙ දගලලා වාහනේ ගිහිං ඇවිත් දැම්මොත් - රතු පාටයි.. පට්ට දැවිල්ලයි![]()
තැඹිලි බීපිය......!!
පොඩ්ඩක් මේකේ ඉන්න නර්ස් ලා දෙන්නා එක්ක ඕවා කතා කරපිය...... 
මොකුත් නොකර ඔහේ හිටියොත් පොම්පෙ නෝමල්- සුදු පාටයි...
එහෙ මෙහෙ දගලලා වාහනේ ගිහිං ඇවිත් දැම්මොත් - රතු පාටයි.. පට්ට දැවිල්ලයි![]()
get well soonමොකුත් නොකර ඔහේ හිටියොත් පොම්පෙ නෝමල්- සුදු පාටයි...
එහෙ මෙහෙ දගලලා වාහනේ ගිහිං ඇවිත් දැම්මොත් - රතු පාටයි.. පට්ට දැවිල්ලයි![]()

Get well soon සංකපාල....![]()
තැඹිලි බීපිය......!!
පොඩ්ඩක් මේකේ ඉන්න නර්ස් ලා දෙන්නා එක්ක ඕවා කතා කරපිය......
![]()
බෙහෙත් වල සැරද.......?
get well soon![]()