EK Married Club-4

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked: මෙහේ කොහෙද ඩෝ වල් අලි තර්ජන..... එක වල් අලියටයි මම එන්න කිව්වේ, තව ඉතින් මදි පාඩුවට, කිඹුල්ලු එහෙම එනවා..... (Sure නෑ :( ) :P

    එකෙක් හිටියත් එකයි සෙට් එකක් හිටියත් එකයි...... වල් අලියා වල් අලියම තමයි........ අයියෝ එහෙමද දතා එයි නම් මගේ දතත් එතනම ගලවගන්න තිබුනා......... :D
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked: උඹට සාකච්ජා මේස වලට යන්න වෙන්නේ නෑ....... :no: තව පොඩ්ඩෙක්, ස්වස්තික මාක් කෝල් එක ආවට පස්සේ, උඹට සාකච්ජා වලින් තොරවම එන්න වෙනවා.... :yes:

    බලෙන් පාටි......... :frown:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    පුක එදාට මහජන ප්‍රදර්ශනේ........ :lol:

    ආහ් කියන්න බැරි වුනා මු එදාට අපිව සර්ප්‍රයිස් කරවනවා කියන්නේ.......... :rolleyes:
    ප්‍රකාශ නිකුත් නොකරමි....:dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මමත් එක පයින් ඉන්නේ එහෙ යනවට වඩා මෙහෙ සෙට් වෙන්න...... මොකෝ එහේ එවුන් එක්ක මගේ එතරම් ඇයි හොදයියක් නෑනේ එතරම් අදුනන්නෙත් නෑනේ....... ඊට වඩා පට්ටෙට තියෙයි රත්නේලාගේ දිහා........ :):):)

    :D ඒකනේ.... දේදුණුට තනියම යන්න කියලා, උඹ වරෙන්..... :yes: තරි මාමාගේ බුහාහා.... හිනාව එක්ක ආතල් එකේ ඉන්න පුලුවන්.... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එකෙක් හිටියත් එකයි සෙට් එකක් හිටියත් එකයි...... වල් අලියා වල් අලියම තමයි........ අයියෝ එහෙමද දතා එයි නම් මගේ දතත් එතනම ගලවගන්න තිබුනා......... :D

    :shocked: දත් ගලවන්න මාළඹේ පල..... මම ඕනා නම් උඹේ දත ගලවලා දෙන්නම් අඩුවෙන් අල්ලලා...... :rofl: :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උගේ කෝල් එකක් එනකං තමයි මාත් බලන් ඉන්නේ...

    :shocked: ඌ උඹට නම් කෝල් කරන එකක් නෑ..... මොකද උඹ කෝල් කරොත්, වාහනේ ලෙඩක්ම නේ කියන්නේ....... :rofl: :P :lol:
     
    Status
    Not open for further replies.