EK Married Club-4

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    "කො.. කො... කොහුවලට ය... යන්න ඕනි" කියපුවම ඌ බයවෙන්න ඇති බෙබාල දෙන්නෙක් කියල....:lol::lol:

    වෙන්න් ඇති.... අනිත් එක මමත් ඔය පාරවල් දන්නේ නැති නිසා පොඩ්ඩක් අකුලං පැත්තකට වෙලා හිටියේ... අරූ හිතන්න ඇති මටත් කතා කරගන්න බැරි තරම් වැදිල කියලා... :lol:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    බලපං ඉතිං ටැක්සියකට සල්ලි දීලා උඹ අහගන්න කතන්දර..


    රත්නෙ පාටි දීලත් අහගත්ත කතා වල හැටියට ඕවා මොනාද ? :lol:

    ආයෙත් අහලා... රත්නයා අන්තිමට වාඩි ව්උනේ පිලේ... පුටුවක්වත් නෑ.... :lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පාටිය දාලා පැය 24ක් ගෙවිලා ගිහිනුත් තාම ඒකෙ සුන්දර මතක මතුවෙනවා නෙහ්...
    හිතා ගත්තැහැකි පාටිය කොහොමට තියෙන්න ඇතිද කියල :cool:

    :yes::D
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම බය වුනා යකෝ... ඌ නිකන් ගියේ GTR එකක් වගේනේ... මම ඒකයි කිව්වෙ... අය්යෙ හදිසියක් නෑ... අපි ගෙදර යන්නේ... හිමින් යං කියලා.... :eek:

    මගේ ඩෝප් 50% කින් විතර අඩු උනා :lol:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ආයෙත් අහලා... රත්නයා අන්තිමට වාඩි ව්උනේ පිලේ... පුටුවක්වත් නෑ.... :lol:
    :lol:
    බෝතලේ අතේ තියං හිටි පිලිමයක් උන හැටි කොහොමද ? :D
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    වෙන්න් ඇති.... අනිත් එක මමත් ඔය පාරවල් දන්නේ නැති නිසා පොඩ්ඩක් අකුලං පැත්තකට වෙලා හිටියේ... අරූ හිතන්න ඇති මටත් කතා කරගන්න බැරි තරම් වැදිල කියලා... :lol:
    හිතන්නේ මොකක්ද, ලෙසටම එහෙම වෙලා තමා ඉන්න ඇත්තේ...:eek::lol::lol:
     
    Status
    Not open for further replies.