Poddo hari asai thaththala hadana kama kanna..![]()

මාත් ආසම කරේ තාත්තා උයපු කෑම කන්න...... 
උන් ඒවා රහයි කියනකොට අම්මලට මල පනිනවා....![]()


නෑ යකෝ මේ ලැපක් එක්ක වැඩක්......!!
S2 එකටත් ඈණ ඈණ තමා ඉන්නේ.....

නෑ යකෝ මේ ලැපක් එක්ක වැඩක්......!!
S2 එකටත් ඈණ ඈණ තමා ඉන්නේ.....
![]()
![]()

සද තරු නිහඩයි
ගහ කොළ නිසලයි
මුළු ලොව සැතපෙයි
සිතිවිලි විතරක් අවදි වෙලා ..........

eh kianne umba heenayak dakinawada![]()

නෑ බන් ... ඒ ඔක්කොම මරිසි දැම්මෙ 16k ගහන්නනෙ ... අපේ රත්නෙ නොහොත් මරිසි මවුලාගෙන් තමයි ඕව ඉගෙන ගත්තෙ![]()

umba nite duty da ada. me horu gewal bindina welawe aharagena![]()
me welawata thamai api weda karanne ... dan uba aussie yana kathawak kiwwa neda ... eheda inne 
රිදිල![]()
ඉස්සර නම් රිදුනා.... දැන් මේ ත්රෙඩ් එක යන වේගේ හැටියට දාහේ ඒවා ගාණක්වත් නෑ......
