me welawata thamai api weda karanne ... dan uba aussie yana kathawak kiwwa neda ... eheda inne
![]()
lankawe inne ban. thawa sathi 1y inna wenne
yanna baha kialath hithenawa.me welawata thamai api weda karanne ... dan uba aussie yana kathawak kiwwa neda ... eheda inne
![]()
yanna baha kialath hithenawa.තරියයි මල්ලියි දෙන්නම සෝස් කෑවද, මල්ලිට දැවිල්ල හැදුනේ නැද්ද...එදා අර උඹ කලිසමේ හලාගත්ත සෝස් එක....
![]()



කට කහනවා.... ඒත්.....නෑ යකෝ මේ ලැපක් එක්ක වැඩක්......!!
S2 එකටත් ඈණ ඈණ තමා ඉන්නේ.....
![]()
![]()


නෑ බන් ... ඒ ඔක්කොම මරිසි දැම්මෙ 16k ගහන්නනෙ ... අපේ රත්නෙ නොහොත් මරිසි මවුලාගෙන් තමයි ඕව ඉගෙන ගත්තෙ![]()

lankawe inne ban. thawa sathi 1y inna wenneyanna baha kialath hithenawa.


දැක්කනෙ.. බස් රත්නෙට මල පැනලා නෑ.. මං කිව්වෙ![]()
![]()

තවත් වැහිබර දවසක් නෙහ්කොහොමද මලයෝ ඉතිං........?![]()

උඹ පට්ට එකෙත් උපරිම කවියක් දාලා තියෙනවා දැක්කා......... කොහෙන්ද බං ඔච්චර අදහස් ඔලුවට එන්නේ........?![]()
ඕවා දැක්කම කාටද අදහස් නොඑන්නෙ ? 