EK Married Club-4

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    දවසයි වෙලාවයි තැනයි කියපන්..මම ඇවිල්ල ඇති...:yes::D:cool:
    11.gif
    :cool::lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔය වගේ උන් ලොග් නොවෙන එක නම් ලොකු දෙයක් ! :D අතන එකයි මෙතන එකයි එක එකාලට PM යව යව නටන නාඩගන් ඉවර වෙයි නෙ :yes: ඉන්න තැනක හරියට ඉන්න කියපන් :)

    :shocked::shocked::frown::frown::growl::growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹ චංචලාද :P

    Code:
    http://www.samindikasrimantha.blogspot.com/2013/01/blog-post_9.html

    චංචලා ගේ තියරිය...

    Upeksha_Swarnamali.jpg

    මා මිතුරෙකු සමග වාහනයක ගියේය. මිතුරා රිය පැදෙව්වේ මං තීරු දෙකේ මාර්ගයේ දකුණු පැත්තෙන් පැයට කිලෝමීටර 60ක වේගයෙන්ය. පොලිසිය නැවැත්තුවේය. ඔයාලා දකුණෙන් හෙමින් යන එක වැරදිය. හෙමින් යන නිසා පිටුපසින් එන වාහන වම්පැත්තෙන් ඔබව ඉස්සර කළ යුතුය. පැයට කි.මී 60ක වේගෙන් හෙමින් යාමත්, ඔබ නිසා අනිත් අයට වමෙන් ඉස්සර කළ යුතු වීමත් නිසා සෑමාගේ මිත්‍රයාට දඩ ගැසිය යුතුය. එනිසා පොලිසිය දඩ ගැසුවේය. එය චංචලාගේ තියරියය.

    රංගනගේ වත්තට එහා වත්තෙන් පොල් ගෙඩි වැටුනේය. ඒ ගැන පැමිණිලි කිරීමට රංගනගේ මව ප්‍රාදේශීය සභාවට ගියාය. එහි සභාපති හමුවූවාය. සභාපතිතුමා ඇයගේ පැමිණිල්ල භාරනොගෙන ඇත්තේය. ඇය සභාපතිතුමා සමග දඹර වී ඇත්තේය. එහා පැත්තේ කාමරයේ සිට ඇත්තේ හසිතය. ඒ නිසා හසිතට වෙඩිතබා ඝාතනය කර ඇත්තේය. එය චංචලාගේ තියරියය.

    කැළණිය පැත්තේ ඩෙංගු මර්ධනයක් ක්‍රියාත්මක වූයේය. මහජන සෞඛ්‍ය පරීක්ෂක ජනතාව දැනුවත් කලේය. එහෙත් ජනතාව ඒ පිළිබද නොතකා තම ගෙවතු පිරිසිදු නොකළෝය. ඇමතිතුමා පැමිණියේය. මහජන සෞඛ්‍ය පරීක්ෂක කැදෙව්වේය. ඔහුව ගස් බැන්දේය. ගම්වාසීන් ගෙවතු පිරිසිදු නොකළ නිසා සෞඛ්‍ය පරීක්ෂක වැරදි කරුය. එය චංචලාගේ තියරියය.

    ඇමතිවරු දෙදෙනා එකම පලාතේ කුඩු බිස්නස් කළෝය. දෙදෙනා එකිනෙකාට අභියෝග කර ගත්තෝය. හදිසියේ දෙදෙනාම එකම තැනකදී මැතිවරණ දිනයකදී මුණ ගැසුනෝය. මහ පාර මැද වෙඩි තබා ගත්තෝය. එක් ඇමතියෙක් මියගියේය. අනෙකා අසාධ්‍ය වි රෝහල් ගත වුයේය. පසුව වැඩිදුර ප්‍රතිකාර සදහා පිටරට ගියේය. ඔහුට දැන් මුකුත් මතක නැතිය. ජනතාවට ඔහුව මතක නැතිය. ඒ නිසා මිය ගිය ඇමති වැරදිකරුවාය. එය චංචලාගේ තියරියය.

    කෙල්ලෝ කොටට අදින්නෝය. මහ මග හැඩට ගමන් කරන්නෝය. කොල්ලෝ හැරි හැරී බලන්නෝය. සාය ගවුම කොට නිසා අමාරුවෙන් කකුල් එකතු කර හිදගන්නෝය. එවිට කොල්ලෝ නැවත නැවත එබි එබී බලන්නෝය. එවිට කෙල්ලෝ ඔරවන්නෝය. උන් පෙනෙන්නට ඇන්ද නිසා, හැරි හැරී බලපු කොල්ලෝ වැරදිය. එය චංචලාගේ තියරියය.

    ඇමතිතුමා මාධ්‍යයට ගල් ගැසුවේය. තවත් මාධ්‍යයකට රිංගා කළබල කලේය. සියල්ල කැමරාවේ සටහන් වුනේය. සෑම මාධ්‍යයකම එය විකාශ වූයේය. සියල්ල ජනතාව රූපපෙට්ටියෙන් දකිද්දි පොලිසිය වැරදි කරුවන් සොයා මෙහෙයුම් කලෝය. තවමත් අපරාධකරුවන් හමුවී නැතිය. එය චංචලාගේ තියරියය.

    ගෙදර මිනිස්සුන්ට කන්න දෙන්න සල්ලි හොයන්න රිසානා රට ගියාය. ගියේ තම ආගමම තියෙන රටකටය. එහි ගෘහ සේවයට ගොස් දෙසතියෙන් නිවසේ දරුවා කිරි හිර වී මිය ගියේය. නිවැසියෝ නොබලන නිවැසියන්ගේ දරුවා මිය ගිය නිසා රිසානාව අද ඒල්ලා මැරුවේය. එය චංචලාගේ තියරියය.

    මලිත් පාසලේදී චංචලා නැටුම් කාමරයේ නටන අයුරු හොරෙන් බැලුවේය. එය පාසලේ සර් කෙනෙක් දැක්කේය. මලිත්ට සර් කෝටුවෙන් තැලුවේය. මලිත්ට ගහද්දි චංචලා හැඩුවාය. එය චංචලාගේ තියරියය. එම තියරිය අනුසාරයෙන් උඩ කී සියළු සිද්ධින් සිදුවී ඇත්තේය. වැරදි කාරයා නිවැරදි වන, පැත්තක ඉන්න එකෙක් වැරදි කාරයා වන තියරිය, එය චංචලාගේ තියරියය. ඉස්සර මෙය තිබුනේ කැකිල්ලේ රජ්ජුරුවෝ ලගය. දැන් තිබෙන්නේ අපේ මහ රජ්ජුරුවෝ ලගය. ඒ නිසා දුටුගැමුණු රජුටද ඒ නිසා කිසි අවුලක් නැතිය.

    Upeksha+swarnamali+sexy+Mode+1.jpg
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    මෙන්න බොලේ රත්නෙගෙන් instant reply එකක් :P:lol:

    චංචලාගේ තියරිය පට්ට ඈ :D:rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම රෑ කෑම හදල එන්නම් යකුනේ !! අද මම තමා කෑම හදන්නේ ක්ලබ් සැන්විච් ;) කන්න පුළුවන් වෙයි ද දන්නේ නෑ :P

    :shocked: කන්න පුලුවන් උනාද කට්ටියට.....?? :P
     
    Status
    Not open for further replies.