EK Married Club-4

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔව් බන් නුගේගොඩ බ්‍රාන්ච් එකක් තියෙනවනේ :cool:

    තරි එතකොට උඹ ඉන්නේ ඔය පීසා හට් එක තියෙන හරියයි කොහුවලින් පිළියන්දල පැත්තට යන පාරයි සෙට් වෙන අතුරු පාරකද..........? :confused:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තොට කියන්න තරි මාමේ පලවෙනි දවසේ ලෝස් නැතුව දාගත්තා....... කනකොට නිකං මකරෙක් වගේ නහයෙනුයි කන් දෙකෙනුයි දුම් දාන්න ගත්තේ...... :lol::lol::lol::lol::lol:

    :lol: යකෝ ඕක තියෙන්නේ ගම මිරිස් ඉහිනවා වගේ ඉහින්න .. තෝ පානුයි පරිප්පුයි වගේ කවද ඕකත් එක්ක :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තරි එතකොට උඹ ඉන්නේ ඔය පීසා හට් එක තියෙන හරියයි කොහුවලින් පිළියන්දල පැත්තට යන පාරයි සෙට් වෙන අතුරු පාරකද..........? :confused:

    කොහුවල පැපිලියාන අතර මේන් රෝඩ් ;)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :lol: යකෝ ඕක තියෙන්නේ ගම මිරිස් ඉහිනවා වගේ ඉහින්න .. තෝ පානුයි පරිප්පුයි වගේ කවද ඕකත් එක්ක :lol:
    ජබුක්....:lol::lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    වැහි දවසක ශොපිං මෝල් එකක් ලග ‍වැස්සෙ තෙමි තෙමි හිටියත්..
    ඔන්ලයින් කොමියුනි එකකදී කොයි වෙලාවෙත් ලිදේ වැටෙන එකා කව්ද ? :(:lol:

    මම කෝල් අ ෆ්‍රෙන්ඩ් උපකාරකේ ගන්නද ? :lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :lol: යකෝ ඕක තියෙන්නේ ගම මිරිස් ඉහිනවා වගේ ඉහින්න .. තෝ පානුයි පරිප්පුයි වගේ කවද ඕකත් එක්ක :lol:

    කවුද බං දන්නේ මේක එහෙම හොට්ටක් කියලා..... අපේ එවුන් මාව ඇන්දුවා ඉතිං මාත් ඇඳගත්තා........ :(
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    වැහි දවසක ශොපිං මෝල් එකක් ලග ‍වැස්සෙ තෙමි තෙමි හිටියත්..
    ඔන්ලයින් කොමියුනි එකකදී කොයි වෙලාවෙත් ලිදේ වැටෙන එකා කව්ද ? :(:lol:

    අර s2 දොළදුකක් හැදිලා යාන්තං ඉෂ්ට සිද්ධ කරගත්තු එකාද.........?
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කවුද බං දන්නේ මේක එහෙම හොට්ටක් කියලා..... අපේ එවුන් මාව ඇන්දුවා ඉතිං මාත් ඇඳගත්තා........ :(
    මට දැං පට්ට ආසාවත් ඇති වෙලා තියෙනවා පීසා එකක් කන්න
    අපේ ගෙදර 4 දෙනාටම කන්න එකක් ගන්න උනොත් 2000ක් වගේ ඇති වෙයිද අයියෙ ? :confused::sorry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මට දැං පට්ට ආසාවත් ඇති වෙලා තියෙනවා පීසා එකක් කන්න
    අපේ ගෙදර 4 දෙනාටම කන්න එකක් ගන්න උනොත් 2000ක් වගේ ඇති වෙයිද අයියෙ ? :confused::sorry:

    වැඩිත් එක්ක.......... :yes::yes:
     
    වැඩිත් එක්ක.......... :yes::yes: හැබැයි උඹට තෙල් වැඩිපුර තිබුනට කමක් නැද්ද මොකද තෙල් ටිකක් වැඩි...... උඹ බෙහෙත් බොන නිසා ඇහුවේ........
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    වැඩිත් එක්ක.......... :yes::yes:
    දැං ඔය ඩබල් ඩෙකර් එකද හොදම එක ? නැත්තං ඊට වඩා හොද එකකුත් තියෙනවද ?
    අහ්.. මං උංගෙ සයිට් එක බලන්නං :cool:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    වැඩිත් එක්ක.......... :yes::yes: හැබැයි උඹට තෙල් වැඩිපුර තිබුනට කමක් නැද්ද මොකද තෙල් ටිකක් වැඩි...... උඹ බෙහෙත් බොන නිසා ඇහුවේ........
    තෙල් අර‍වා මේවා නං දැං නෝමල්.. හැබැයි දොස්තරලා කිව්වා පරිස්සං වෙන්න කියලා..
    ඒකයි මේ ටි‍කේ ඌරා කෑවෙත් නැත්තෙ.. :yes:

    මාසෙකට එක පාරක් වගේ කමක් නැතුව ඇති නෙහ් ? :D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මැරීඩ් ක්ලබ් එක බලන එකම ගෙස්ට් :lol:

    r7tc15.png
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    දැං ඔය ඩබල් ඩෙකර් එකද හොදම එක ? නැත්තං ඊට වඩා හොද එකකුත් තියෙනවද ?
    අහ්.. මං උංගෙ සයිට් එක බලන්නං :cool:

    විශාරද ගෙන්ම අහලා බලපාන්....... මොකද බත් වලට වඩා පීසා ගිලින ඒකා දන්නවා මොකක්ද හොඳ කියලා.........
     
    Status
    Not open for further replies.