ඔව් බන් නුගේගොඩ බ්‍රාන්ච් එකක් තියෙනවනේ![]()
තරි එතකොට උඹ ඉන්නේ ඔය පීසා හට් එක තියෙන හරියයි කොහුවලින් පිළියන්දල පැත්තට යන පාරයි සෙට් වෙන අතුරු පාරකද..........?![]()
ඔව් බන් නුගේගොඩ බ්‍රාන්ච් එකක් තියෙනවනේ![]()
තරි එතකොට උඹ ඉන්නේ ඔය පීසා හට් එක තියෙන හරියයි කොහුවලින් පිළියන්දල පැත්තට යන පාරයි සෙට් වෙන අතුරු පාරකද..........?![]()
තොට කියන්න තරි මාමේ පලවෙනි දවසේ ලෝස් නැතුව දාගත්තා....... කනකොට නිකං මකරෙක් වගේ නහයෙනුයි කන් දෙකෙනුයි දුම් දාන්න ගත්තේ......![]()
යකෝ ඕක තියෙන්නේ ගම මිරිස් ඉහිනවා වගේ ඉහින්න .. තෝ පානුයි පරිප්පුයි වගේ කවද ඕකත් එක්ක 
අහවල් එක පැත්තක තියාගෙන ස්ප්‍රේ කෑන් එක අදාල රාජකාරියට උපයෝගී කරගත්තාදැයි නොදනිමි .
ජබුක්....අනේ ඕකා ළඟ තියෙන ලබු![]()

තරි එතකොට උඹ ඉන්නේ ඔය පීසා හට් එක තියෙන හරියයි කොහුවලින් පිළියන්දල පැත්තට යන පාරයි සෙට් වෙන අතුරු පාරකද..........?![]()
කොහුවල පැපිලියාන අතර මේන් රෝඩ්![]()
ජබුක්....යකෝ ඕක තියෙන්නේ ගම මිරිස් ඉහිනවා වගේ ඉහින්න .. තෝ පානුයි පරිප්පුයි වගේ කවද ඕකත් එක්ක
![]()

වැහි දවසක ශොපිං මෝල් එකක් ලග වැස්සෙ තෙමි තෙමි හිටියත්..
ඔන්ලයින් කොමියුනි එකකදී කොයි වෙලාවෙත් ලිදේ වැටෙන එකා කව්ද ?![]()

යකෝ ඕක තියෙන්නේ ගම මිරිස් ඉහිනවා වගේ ඉහින්න .. තෝ පානුයි පරිප්පුයි වගේ කවද ඕකත් එක්ක
![]()

හොරාගෙං පේන අහන්නද යන්නෙමම කෝල් අ ෆ්‍රෙන්ඩ් උපකාරකේ ගන්නද ?![]()

වැහි දවසක ශොපිං මෝල් එකක් ලග වැස්සෙ තෙමි තෙමි හිටියත්..
ඔන්ලයින් කොමියුනි එකකදී කොයි වෙලාවෙත් ලිදේ වැටෙන එකා කව්ද ?![]()
මට දැං පට්ට ආසාවත් ඇති වෙලා තියෙනවා පීසා එකක් කන්නකවුද බං දන්නේ මේක එහෙම හොට්ටක් කියලා..... අපේ එවුන් මාව ඇන්දුවා ඉතිං මාත් ඇඳගත්තා........![]()

කොහුවල පැපිලියාන අතර මේන් රෝඩ්![]()
එල එල......... දැන් බොට උණ ගතිය අඩුද.......?
මට දැං පට්ට ආසාවත් ඇති වෙලා තියෙනවා පීසා එකක් කන්න
අපේ ගෙදර 4 දෙනාටම කන්න එකක් ගන්න උනොත් 2000ක් වගේ ඇති වෙයිද අයියෙ ?![]()

මට දැං පට්ට ආසාවත් ඇති වෙලා තියෙනවා පීසා එකක් කන්න
අපේ ගෙදර 4 දෙනාටම කන්න එකක් ගන්න උනොත් 2000ක් වගේ ඇති වෙයිද අයියෙ ?![]()

හැබැයි උඹට තෙල් වැඩිපුර තිබුනට කමක් නැද්ද මොකද තෙල් ටිකක් වැඩි...... උඹ බෙහෙත් බොන නිසා ඇහුවේ........දැං ඔය ඩබල් ඩෙකර් එකද හොදම එක ? නැත්තං ඊට වඩා හොද එකකුත් තියෙනවද ?වැඩිත් එක්ක..........![]()

තෙල් අරවා මේවා නං දැං නෝමල්.. හැබැයි දොස්තරලා කිව්වා පරිස්සං වෙන්න කියලා..වැඩිත් එක්ක..........හැබැයි උඹට තෙල් වැඩිපුර තිබුනට කමක් නැද්ද මොකද තෙල් ටිකක් වැඩි...... උඹ බෙහෙත් බොන නිසා ඇහුවේ........

දැං ඔය ඩබල් ඩෙකර් එකද හොදම එක ? නැත්තං ඊට වඩා හොද එකකුත් තියෙනවද ?
අහ්.. මං උංගෙ සයිට් එක බලන්නං![]()
එල එල......... දැන් බොට උණ ගතිය අඩුද.......?
නෑ බන් තාම නෑ කැස්ස උණ ගතිය තියෙනවා හරි අමාරුය![]()