මට දුන්නෙත් නෑ...අපෝ ඔව් බං.... එදා මාළඹේ මචන් එකේදි අපි කාපු පීසා එකට ගහන්න පීසා, පීසා හට් එකේ නෑ......!!
![]()

තොපි තනියම කාල වැඩි ඒවා හංගලා තිබ්බේ මම එද්දී...

මට දුන්නෙත් නෑ...අපෝ ඔව් බං.... එදා මාළඹේ මචන් එකේදි අපි කාපු පීසා එකට ගහන්න පීසා, පීසා හට් එකේ නෑ......!!
![]()

තොපි තනියම කාල වැඩි ඒවා හංගලා තිබ්බේ මම එද්දී...

මට දුන්නෙත් නෑ...තොපි තනියම කාල වැඩි ඒවා හංගලා තිබ්බේ මම එද්දී...
![]()
මුලින් ආවා නම් තමා ඉතින්.......!! 

ගුඩ් මෝනිං....... 

අෆ්ෆටසිරි මේවා දකිද්දී උදේ නෙවෙයි රෑ මතක වෙන්නේ.........ගුඩ් මෝනිං.......
![]()

![]()
![]()
සුභ උදෑසනක් කුකුළණි.......!!!![]()

S2 අත දරා සිටින ලැප් කෑමට උපන් ලේලන්ඩ් පදින උඹටත් සුභම සුභ උදෑසනක්........![]()
ඔය S2 කතාව නවත්ව ගනින් යකෝ...... තවමත් මම ආසම 5800 එකට.....
කවදා කාපු ටකරන්ද ඕයි මේ S2....

![]()
ඔය S2 කතාව නවත්ව ගනින් යකෝ...... තවමත් මම ආසම 5800 එකට.....
![]()
කවදා කාපු ටකරන්ද ඕයි මේ S2....
![]()
![]()
![]()

කුම්බලා මාළු කෑවනම් විඳවන්න වෙනවා බං........
දැන් මොකක්ද ඔය S2 එකේ තියෙන පුරස්නේ උඹට........
හයියෝ මෙහෙමත් එකෙක්.......කුම්බලා මාළු කෑවනම් විඳවන්න වෙනවා බං........
දෙකම තියාගනින් පාවිච්චියට.......දැන් මොකක්ද ඔය S2 එකේ තියෙන පුරස්නේ උඹට........
මේ ඊයේ දතාගේ රේඩියෝ ෂෝ එකද ගියේ.......? මම දහයට විතර අහද්දී ඌ සමුගැනීමේ ප්රකාශය කියෝනවා.........![]()

සිකුරාදාට තියෙන්නේ දන්ත රේඩියෝව තමා..... 8 සිට 10 වෙනකම්....

සිකුරාදාට තියෙන්නේ දන්ත රේඩියෝව තමා..... 8 සිට 10 වෙනකම්....
![]()
මේ මගුල් S2 එක, ලැපට කනෙක්ට් වෙන්නේ නෑ බං......![]()
ඉතිං උඹට ඕක ලැපට කනෙක්ට් කරන්නම ඕනෙද.........? pc suite වගේ එකක් නැද්ද ඕකට......... අර අපේ තරි මාමි මොකද කියන්නේ........?
PC Suite වෙනුවට එන්නේ Kies කියලා එකක්..... ඒ මගුලට ෆෝන් එක කනෙක්ට් වෙන්නේ නෑ......

PC Suite වෙනුවට එන්නේ Kies කියලා එකක්..... ඒ මගුලට ෆෝන් එක කනෙක්ට් වෙන්නේ නෑ......
![]()
තරි මාමි උදව් කරන්නේ නෑ බං.....![]()
PC Suite වෙනුවට එන්නේ Kies කියලා එකක්..... ඒ මගුලට ෆෝන් එක කනෙක්ට් වෙන්නේ නෑ......
![]()
තරි මාමි උදව් කරන්නේ නෑ බං.....![]()

ura oya phn eka aran waren... meme mehe prime mover ekakata thiyannam oka.. ethakta cnnect wei....![]()