EK Married Club-4

Status
Not open for further replies.

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :cool: අපෝ ඔව් බං.... එදා මාළඹේ මචන් එකේදි අපි කාපු පීසා එකට ගහන්න පීසා, පීසා හට් එකේ නෑ......!! :no:
    මට දුන්නෙත් නෑ...:frown::frown: තොපි තනියම කාල වැඩි ඒවා හංගලා තිබ්බේ මම එද්දී...:growl::growl::angry::angry:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේ බේත් වලට මොකක් හරි කේස් එක් වෙනවද මන්දා....
    යකෝ රේඩියෝ ත්‍රෙඩ් එකේ දාපුවා මේකෙ වැටෙන්නෙ :eek:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    good_morning_sexy_white.jpg

    :P :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    S2 අත දරා සිටින ලැප් කෑමට උපන් ලේලන්ඩ් පදින උඹටත් සුභම සුභ උදෑසනක්........ :):):):):)

    :shocked: :frown: ඔය S2 කතාව නවත්ව ගනින් යකෝ...... තවමත් මම ආසම 5800 එකට..... :D :P කවදා කාපු ටකරන්ද ඕයි මේ S2.... :rofl: :P :lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked: :frown: ඔය S2 කතාව නවත්ව ගනින් යකෝ...... තවමත් මම ආසම 5800 එකට..... :D :P කවදා කාපු ටකරන්ද ඕයි මේ S2.... :rofl: :P :lol:

    හයියෝ මෙහෙමත් එකෙක්....... :lol::lol::lol: කුම්බලා මාළු කෑවනම් විඳවන්න වෙනවා බං........

    දෙකම තියාගනින් පාවිච්චියට....... :) දැන් මොකක්ද ඔය S2 එකේ තියෙන පුරස්නේ උඹට........

    මේ ඊයේ දතාගේ රේඩියෝ ෂෝ එකද ගියේ.......? මම දහයට විතර අහද්දී ඌ සමුගැනීමේ ප්‍රකාශය කියෝනවා......... :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හයියෝ මෙහෙමත් එකෙක්....... :lol::lol::lol: කුම්බලා මාළු කෑවනම් විඳවන්න වෙනවා බං........

    දෙකම තියාගනින් පාවිච්චියට....... :) දැන් මොකක්ද ඔය S2 එකේ තියෙන පුරස්නේ උඹට........

    මේ ඊයේ දතාගේ රේඩියෝ ෂෝ එකද ගියේ.......? මම දහයට විතර අහද්දී ඌ සමුගැනීමේ ප්‍රකාශය කියෝනවා......... :D

    :yes::yes: සිකුරාදාට තියෙන්නේ දන්ත රේඩියෝව තමා..... 8 සිට 10 වෙනකම්.... :yes:

    මේ මගුල් S2 එක, ලැපට කනෙක්ට් වෙන්නේ නෑ බං...... :frown::no:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :yes::yes: සිකුරාදාට තියෙන්නේ දන්ත රේඩියෝව තමා..... 8 සිට 10 වෙනකම්.... :yes:

    මේ මගුල් S2 එක, ලැපට කනෙක්ට් වෙන්නේ නෑ බං...... :frown::no:

    ඉතිං උඹට ඕක ලැපට කනෙක්ට් කරන්නම ඕනෙද.........? pc suite වගේ එකක් නැද්ද ඕකට......... අර අපේ තරි මාමි මොකද කියන්නේ........?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඉතිං උඹට ඕක ලැපට කනෙක්ට් කරන්නම ඕනෙද.........? pc suite වගේ එකක් නැද්ද ඕකට......... අර අපේ තරි මාමි මොකද කියන්නේ........?

    :yes: PC Suite වෙනුවට එන්නේ Kies කියලා එකක්..... ඒ මගුලට ෆෝන් එක කනෙක්ට් වෙන්නේ නෑ...... :angry:

    තරි මාමි උදව් කරන්නේ නෑ බං..... :(
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :yes: PC Suite වෙනුවට එන්නේ Kies කියලා එකක්..... ඒ මගුලට ෆෝන් එක කනෙක්ට් වෙන්නේ නෑ...... :angry:

    තරි මාමි උදව් කරන්නේ නෑ බං..... :(

    එතකොට උඹට විදේශ ආධාර ඕනේ වෙනවා........ උඹ ඕක වෙන ලැපකට හරි ඩෙස්ක්ටොප් එකකට හරි කනෙක්ට් කරලා බැලුවද........?
     
    SANEEE

    Member
    Jan 12, 2013
    2
    0
    0
    :yes: PC Suite වෙනුවට එන්නේ Kies කියලා එකක්..... ඒ මගුලට ෆෝන් එක කනෙක්ට් වෙන්නේ නෑ...... :angry:

    තරි මාමි උදව් කරන්නේ නෑ බං..... :(

    elakiriye lokuma hora uraj :rofl:
     
    Status
    Not open for further replies.