EK Married Club-4

Status
Not open for further replies.

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    eka nam ehema thamai... ae wunata machan ithin dana jathi wenasne... :P raha wenas.. :yes:

    lankawe koththu tikak market kara nam machan pita rata wala sahenna thanak ganna thibba. podi wada satahanak dala daka daka gala eka eka flavours walin dunna nam pizza walata wadiya prasidda wenawa.
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මම යනෝ ඊළඟ ෆිල්ම් එක බලන්න ..අද හිටු කියල ඩවුන්ලෝඩ් කරා දවස් දෙකේම බලන්න ෆිල්ම්ස් ;)
    ඕක බලල ක්‍රියාවේ යොදවන්න යනවනේ......
    අද ඉතින් නෝනා මහත්මිය ඉවරයි. :sorry:;):lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම යනෝ ඊළඟ ෆිල්ම් එක බලන්න ..අද හිටු කියල ඩවුන්ලෝඩ් කරා දවස් දෙකේම බලන්න ෆිල්ම්ස් ;)

    :shocked: මොනවද මොනවද උඹ ඩවුන්ලෝඩ් කරේ......?? :rolleyes: :)

    උඹටයි, කොස් පොල් මාමිටයි පින් සිද්ධ වෙන්න, යන්තම් ගොඩ දාගත්තා වැඩේ...... :yes::D:cool:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    lankawe koththu tikak market kara nam machan pita rata wala sahenna thanak ganna thibba. podi wada satahanak dala daka daka gala eka eka flavours walin dunna nam pizza walata wadiya prasidda wenawa.

    eka nam aththa.. lankawe hikkaduwapatte thiyenawalu roti kade kiyala ekak.. eketh oya kottuwa sehenna market lu...
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :shocked: මොනවද මොනවද උඹ ඩවුන්ලෝඩ් කරේ......?? :rolleyes: :)

    උඹටයි, කොස් පොල් මාමිටයි පින් සිද්ධ වෙන්න, යන්තම් ගොඩ දාගත්තා වැඩේ...... :yes::D:cool:

    athi yanatham... dan ehenam thread eka kapan... :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :lol:

    muge ara contact 1200 ganak thiyenawa kiwwe..? mu SLT directory eka phn ekata copy karagenda koheda.. :lol:

    :lol::lol: biyagamin jabok ...

    math oya ahuwamai contacts 1200+ thiyena phone ekak gena :rofl:

    :frown: උඹලට කන්ටැක්ට් නැති උනාට මට කරන්න දෙයක් නෑ...... :no:

    ඔච්චර කන්ටැක්ට් වැඩි උනේ, අබාන්ස් එකේ ඉදලමයි..... :P

    ආයේ ඉතින් වැඩිම, බස් වල කන්ටැක්ට් සහ, කිරියේ කන්ටැක්ට්ස් .... ;)
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :frown: උඹලට කන්ටැක්ට් නැති උනාට මට කරන්න දෙයක් නෑ...... :no:

    ඔච්චර කන්ටැක්ට් වැඩි උනේ, අබාන්ස් එකේ ඉදලමයි..... :P

    ආයේ ඉතින් වැඩිම, බස් වල කන්ටැක්ට් සහ, කිරියේ කන්ටැක්ට්ස් .... ;)

    :(

    උඹ අබාන්ස් එකටත් ඇරිය එහෙනම් :P
     
    Status
    Not open for further replies.