
උබෙ බකමූනා සමනලයෙක් වගේ බන්![]()

අද සාය කලින් ඕෆ්ලයින් වුන නිසා ගස්වල යන එව්වා ටිකක් බලන්න හදන්නෙ බන්ආහ්හ්හ් රෑ ඉරපාන ඇවිල්ල
![]()


අද සාය කලින් ඕෆ්ලයින් වුන නිසා ගස්වල යන එව්වා ටිකක් බලන්න හදන්නෙ බන්![]()

රත්නේ...මගේ රවුටරේ මොකද වුනේ....![]()

උඹ මේ රවුටරයක් ගැන කතා කරනව ... අද දවසෙම S2 recovery mission එකේ හිටියෙ රත්නෙ![]()

අර කාටද මොකක්ද හම්බවුනා වගේ ඇති....

රත්නේ...මගේ රවුටරේ මොකද වුනේ....![]()
ඒක කම්බස් කරන්න, අපේ ඔෆිස් එකේ මොනිටර් හදන එකාට දුන්නා.....
එක්කෝ හැදෙයි.... නැත්නම් නෑ.....

මමත් ඕන දෙයක් වෙද්දෙන් කියල හිත හදන් තමා රව්ටරේ දුන්නේ...ඒක කම්බස් කරන්න, අපේ ඔෆිස් එකේ මොනිටර් හදන එකාට දුන්නා.....
එක්කෝ හැදෙයි.... නැත්නම් නෑ.....
![]()
![]()


මමත් ඕන දෙයක් වෙද්දෙන් කියල හිත හදන් තමා රව්ටරේ දුන්නේ...![]()
පවර් සප්ලයි එක ගෙනත් දීපන්.... නැත්නම් ඕකා ඕක පුච්චලම දායි වෙන එකක් ගහලා..... 
CSV File එකක්, VCard වලට Convert කරන සොෆ්ට්වෙයා කෑල්ලක් නැද්දෝ.......!!
