EK Married Club-4

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :shocked: මොනවද මොනවද උඹ ඩවුන්ලෝඩ් කරේ......?? :rolleyes: :)

    උඹටයි, කොස් පොල් මාමිටයි පින් සිද්ධ වෙන්න, යන්තම් ගොඩ දාගත්තා වැඩේ...... :yes::D:cool:
    මොන වැඩේ ගැනද මු මේ කියන්නේ.....:confused::rolleyes:;):lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මොන වැඩේ ගැනද මු මේ කියන්නේ.....:confused::rolleyes:;):lol:

    මහා s2 ක්‍රියාදාමය :D

    :yes::yes:

    කොස් මාමේ, ගූගල් එකට සින්ක් කරහම, මූ සමහර කන්ටැක්ට්ස් පිස්සු කෙලලනේ...... :(

    මම දැන්, නොකියා එකෙන්, කන්ටැක්ට්ස් ටික, මෙමරි කාඩ් එකට ගත්තා..... :yes: දැන් ඒ ටික, S2 එකට කොපි කරලා බලන්න හදන්නේ....... :D
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    space වෙනුවට කොටු වැටෙන සීන් එකද ?
    නෑ, කොමබු අවුල්.
    මේ බලන්න :
    snapshot099.jpg
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔය කියන්නෙ ඇන්ඩ්‍රොයිඩ් වර්ෂන් එකේ වෙන්න ඕන ..මට නම් මේකෙ අවුලක් නෑ දැනට
    ඔය කොම්බු අවුල නම් එෆා වෙනව :(
    මේ ලැපාගෙන් බලද්දි.. අැන්ඩ්රොයිඩ් එකේ මේ අවුල තාම නෑ. :dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    FB15 ට කෙල වෙන්නයි යන්නේ..... අම්මා කියනවා නංගිට ඩ්‍රයිවින් උගන්වන්නලු...... :( :angry:

    කාර් වලින් කොහොමද බං ඩ්‍රයිවින් උගන්වන්නේ..... මේකි ගිහින් කොහේ හරි ඈන්නොත් බඩුම තමා..... ඒ මදිවට, ක්ලච් එකත් ඉවර කරලා දායි....... :( :(
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    FB15 ට කෙල වෙන්නයි යන්නේ..... අම්මා කියනවා නංගිට ඩ්‍රයිවින් උගන්වන්නලු...... :( :angry:

    කාර් වලින් කොහොමද බං ඩ්‍රයිවින් උගන්වන්නේ..... මේකි ගිහින් කොහේ හරි ඈන්නොත් බඩුම තමා..... ඒ මදිවට, ක්ලච් එකත් ඉවර කරලා දායි....... :( :(
    Learners එකකට යවන්න..
     

    kingdewi

    Well-known member
  • :D මාත් කිව්වා.... කොහෙද බෑ ලු නේ..... මම උගන්වලා, මේකි කොයි ලෝකේ එලවයිද දන්නේ නෑ.... :rofl: :P

    දවසේ කතාව ...උඹ වගේ තව ඩ්‍රයිවර් කෙනෙක් පාරට වාහනයක් දානව කියන්නෙ ලෝක විනාසේ තමා :sorry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දවසේ කතාව ...උඹ වගේ තව ඩ්‍රයිවර් කෙනෙක් පාරට වාහනයක් දානව කියන්නෙ ලෝක විනාසේ තමා :sorry:

    :shocked: :frown: මම දැන් කියන්න ඉන්නේ, නිකන් කාර් එකේ ක්ලච් එකට කෙලවගන්නේ නැතුව, බස් එකකින් උගන්වන්නම් කියලා..... :rofl: ක්ලච් එක දෙපාරක් පාගනකොටම, බෑ කියලා ගෙදර යයි...... :P
     
    Status
    Not open for further replies.