මොන වැඩේ ගැනද මු මේ කියන්නේ.....මොනවද මොනවද උඹ ඩවුන්ලෝඩ් කරේ......??
![]()
![]()
උඹටයි, කොස් පොල් මාමිටයි පින් සිද්ධ වෙන්න, යන්තම් ගොඩ දාගත්තා වැඩේ......![]()




මොන වැඩේ ගැනද මු මේ කියන්නේ.....![]()
මහා s2 ක්රියාදාමය![]()

දැන් ඒ ටික, S2 එකට කොපි කරලා බලන්න හදන්නේ....... 
අලුත් chrome browser එකේ සින්හල අවුල් වගෙ..![]()
නෑ, කොමබු අවුල්.
මේ බලන්න :
![]()

මේ ලැපාගෙන් බලද්දි.. අැන්ඩ්රොයිඩ් එකේ මේ අවුල තාම නෑ.ඔය කියන්නෙ ඇන්ඩ්රොයිඩ් වර්ෂන් එකේ වෙන්න ඕන ..මට නම් මේකෙ අවුලක් නෑ දැනට
ඔය කොම්බු අවුල නම් එෆා වෙනව![]()


Learners එකකට යවන්න..FB15 ට කෙල වෙන්නයි යන්නේ..... අම්මා කියනවා නංගිට ඩ්රයිවින් උගන්වන්නලු......![]()
![]()
කාර් වලින් කොහොමද බං ඩ්රයිවින් උගන්වන්නේ..... මේකි ගිහින් කොහේ හරි ඈන්නොත් බඩුම තමා..... ඒ මදිවට, ක්ලච් එකත් ඉවර කරලා දායි.......![]()
![]()
Learners එකකට යවන්න..
මාත් කිව්වා.... කොහෙද බෑ ලු නේ..... මම උගන්වලා, මේකි කොයි ලෝකේ එලවයිද දන්නේ නෑ....

මාත් කිව්වා.... කොහෙද බෑ ලු නේ..... මම උගන්වලා, මේකි කොයි ලෝකේ එලවයිද දන්නේ නෑ....
![]()
![]()

දවසේ කතාව ...උඹ වගේ තව ඩ්රයිවර් කෙනෙක් පාරට වාහනයක් දානව කියන්නෙ ලෝක විනාසේ තමා![]()
මම දැන් කියන්න ඉන්නේ, නිකන් කාර් එකේ ක්ලච් එකට කෙලවගන්නේ නැතුව, බස් එකකින් උගන්වන්නම් කියලා.....
ක්ලච් එක දෙපාරක් පාගනකොටම, බෑ කියලා ගෙදර යයි...... 