ආහ්හ් එළ ... චීන එකක් ගන්න ඕන එහෙනම් ... ඇඳෙ ඉදන්ම ෆිල්ම් එකක් බලන්න පුළුවන්![]()

ආහ්හ් එළ ... චීන එකක් ගන්න ඕන එහෙනම් ... ඇඳෙ ඉදන්ම ෆිල්ම් එකක් බලන්න පුළුවන්![]()

ත්රෙඩ් එක කෑමට පෙර අනිත් පෝස්ටුත් කියවලා හිටපිය!
ෆිල්ම් එක දිගට බලල මෝල් වගේ![]()

SETT එක free නෑ .. අනික ඒකෙ සින්හල රෙන්ඩර් වෙන්න හෙන වෙලාවක් යනව ... මම දාගත්ත Siyalu කියල browser එකක් ... ඒකනම් හොඳයි වගෙ

අද මොකක්ද බැලුවෙ![]()

TV series ekak ban .. ara baiskope badakadiththuwe thibba ekak![]()

බබා හම්බෙලා![]()

බබා හම්බෙලා![]()

සංදුක්කාරේ කිව්වා 
SETT එක ෆ්රී ලංකාවේ ඩයලොග්, එටිසලාට්, මොබිටෙල් වලට![]()

TV series ekak ban .. ara baiskope badakadiththuwe thibba ekak![]()

free කියල දාල තිබ්බට $1.99 ගන්නව ඇක්ටිවේට් කරන්න ...![]()

පත්කරන්නෙත් මාමා අයින් කරන්නෙත් මාමා
නඩුත් මාමගෙ බඩුත් මාමගෙ![]()
ලොල් !! රටේ කොච්චර නීතිය හොඳට තියෙනවද බලහන්කො !සංදුක්කාරේ කිව්වා
![]()

පිස්සුද යකෝ !! මම මේ ඉන්ස්ටෝල් කරලා තියෙන්නේ ෆෝන් එකෙන් ගිහින් බලපන්![]()