EK Married Club-4

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පරණ Unlimited එක තියෙන කාළෙනම් කස්ටමර් කෙයාර් එකේ ඔක්කොමළ අඳුරගෙන හිටිය :P

    :rofl: :P මුන්ට අමතලා මට නම් එපාම වෙලා..... ශික් විතරක්......!! සර්විස් එක අන්තියමයි.....!!
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :rofl: :P මුන්ට අමතලා මට නම් එපාම වෙලා..... ශික් විතරක්......!! සර්විස් එක අන්තියමයි.....!!
    ඩොටේ ඉන්නකොට ඔහොම තමයි :P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මතක් කරන්න එපා ඔය මල ජරාව
    සිකුරාදා ඒවාට තාම ඔලුව රිදෙනවා වල සුකර වලට තාම දත් කකියනවා :growl:

    එකට ඔලුවේ අමාරුව එන්නේ නැති එකක් බොන්න එපෑ බන් :shocked: ගල් ද ගැසුවේ ? මම නම් මලත් ඔය ජරාව නම් ගසන්නේ නෑ :no: සූකර වලට දත් රිදෙන්නේ කොහොමද බන් ? :nerd:
     
    Status
    Not open for further replies.