උඹ අයින් වෙනකොට ඕක කවියට සෙට් කරපන්...![]()
ලැප් හදන්න දැනගන්න ඕනා..... 
උඹ අයින් වෙනකොට ඕක කවියට සෙට් කරපන්...![]()
ලැප් හදන්න දැනගන්න ඕනා..... 
dan umba john keels ekeda..?
දැන් අවුරුදු 4කට විතර කලින් නම් JK .....!! 
පරණ Unlimited එක තියෙන කාළෙනම් කස්ටමර් කෙයාර් එකේ ඔක්කොමළ අඳුරගෙන හිටිය![]()
මුන්ට අමතලා මට නම් එපාම වෙලා..... ශික් විතරක්......!! සර්විස් එක අන්තියමයි.....!!සුබ උදෑසනක් !! දැනුයි නැගිට්ටේ![]()

ඩොටේ ඉන්නකොට ඔහොම තමයි![]()
මුන්ට අමතලා මට නම් එපාම වෙලා..... ශික් විතරක්......!! සර්විස් එක අන්තියමයි.....!!

අදත් බියර් 2යි pringles 1යිද ?තව ස්ටොක් එකක් තියෙනවා අදට![]()
අපි s3 එක්ක ගමු බන් ඔයගානට තව මාසයකින්යුරා කොහොමද s2 එක....
දැන් s2 උන සනීපද....![]()

මතක් කරන්න එපා ඔය මල ජරාවතව සැර එකකුත් තියෙනවා
![]()

මතක් කරන්න එපා ඔය මල ජරාව
සිකුරාදා ඒවාට තාම ඔලුව රිදෙනවා වල සුකර වලට තාම දත් කකියනවා![]()
ගල් ද ගැසුවේ ? මම නම් මලත් ඔය ජරාව නම් ගසන්නේ නෑ
සූකර වලට දත් රිදෙන්නේ කොහොමද බන් ? 