EK Married Club-4

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මට හිතෙන්නේ MC පේජ් එක ස්ලෝව් කරලා තියෙන්නේ .. අනික් පේජ්ස් ලෝඩ් වෙනවා ඉක්මනට :D
     

    kingdewi

    Well-known member
  • :D ලැප් හදන්න දැනගන්න ඕනා..... :yes:
    ආ හරිම ලේසියි ,,කන්ටෑක්ට් තිනර් බෝතලයයි ,,ඉතිපිසෝ ගාතාව හත් පාරයි ..සියලු රෝග නිවාරණයි :lol:
    දවසගානේ බොන්න එපා යකෝ....:frown::frown::angry:
    මම ආයේ නම් කියන්නේ නෑ.... :(:(
    මමත් ආයෙ කියන්නෙ නෑ මූට නම් ..කෙළින්ම ගන්නෙ නංගිට ,,බලමු මූ තරහ උනත් අවුලක් නෑ ..මෙහෙම ගසල ඕක මැරිල ගියාම පාඩුව ඌට නෙවෙයි නෙ :growl::growl::growl:
    ඔය එක එක ජාති හරියන්නේ නෑ බන් මට නම් .. ලොකුවට චොයිස් බොයිස් ගහල තිබ්බට මෙලෝ රහක් නෑ ඕවයේ :no: මට නම් ඔලුවේ අමාරුවක් නැතුව නැගිටින්න පුළුවන්
    බියර්, රිට්ස්, ජොනි වෝකර්, බකාඩි , ඕල්ඩ් රිසව් වලට විතරයි බන් :(

    මම ඌරා නතුවේ වේලෙනවා උඹේ දත් අස්සේ හිර වෙනවලු :sorry:

    එහෙම එකක් තියෙනවද ?:growl::growl:
    ඔව් ඔව් !! එන්නේ නෑ බන් .. පේන්න බොන්නේ නැතෝ :no:
    පේන්න ඕනෙ නෑ ..දැන් ළමයින්ට හොඳට තේරෙනව ..බලපන් උඹටම කීවෙ නැත්නම් පුතා
    ඒ උනාට දුක්විඳලා මැරෙන්න ඕනි නැහැනේ....:(
    ඕනි දෙයක සීමාවක් තියෙනවනේ.:frown:
    මෙඩිකල් වෝඩ් එකකට ගිහින් බලපන්, ඩේලි ගසල කාලෙකින් සිරෝසිස් හැදුනම තියෙන සැප කොහොමද කියල....
    හිටපල්ලා වෙලාවක මම පොටෝ ටිකක් අරන් දාන්නම්... මට හොඳ ෆෝන් එකක් නෑ පොටෝ ගන්න නැත්නම් මෙලහකටත් දාල, උඹටයි, හිට්ලර් ටයි බලන්න....
    පස්ස පැත්තෙන් බටයක් ඇරලා එකෙන් වතුර ඇරලා බවල් වොෂ් දෙනකොට, බීපුවගේ ආතල් එක කන් දෙකෙන් බේරෙනවා....
    හිටපන් මම දාන්නම් කො .:yes:
    පොස්ට් දෙක දෙක වැටෙනවෝ....
    :yes:
     

    kingdewi

    Well-known member
  • ඔව් ඔව් !! එන්නේ නෑ බන් .. පේන්න බොන්නේ නැතෝ :no:

    .ආයෙ උඹට කියන්නෙ නැ ..කෙළින්ම ගන්නෙ නංගිට .උඹ බීල මැරිල ගියාම පාඩුව උඹට නෙවෙයිනේ :growl:
    උඹ හිතනවට වඩා පොඩි උන්ට තේරෙනව ..අපොයි මෙහෙම තාත්තෙක් :growl::growl:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මට හිතෙන්නේ MC පේජ් එක ස්ලෝව් කරලා තියෙන්නේ .. අනික් පේජ්ස් ලෝඩ් වෙනවා ඉක්මනට :D
    :shocked:එහෙම කරන්න පුලුවන්ද...
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    දී කිරට බළළ්ලුත් සාක්කි :growl:
    වෙලාවට මුන් දෙන්නා ළගපාත නොහිටියේ, නැත්නම් ඩේලි සෙට්වෙනවා මුන් ඩබල, ජාඩියට මූඩිය වගේ:eek::frown:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මට හිතෙන්නේ MC පේජ් එක ස්ලෝව් කරලා තියෙන්නේ .. අනික් පේජ්ස් ලෝඩ් වෙනවා ඉක්මනට :D
    පවුලක් පන්සලක් වෙන්න බැරිව දුක් විදින එවුන්ගේ කුමන්ත්‍රණ :growl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    .ආයෙ උඹට කියන්නෙ නැ ..කෙළින්ම ගන්නෙ නංගිට .උඹ බීල මැරිල ගියාම පාඩුව උඹට නෙවෙයිනේ :growl:
    උඹ හිතනවට වඩා පොඩි උන්ට තේරෙනව ..අපොයි මෙහෙම තාත්තෙක් :growl::growl:

    :shocked::sorry::( ආවා ආවා වැල කිං ආවා :sorry:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    පවුලක් පන්සලක් වෙන්න බැරිව දුක් විදින එවුන්ගේ කුමන්ත්‍රණ :growl:
    විජාතික බලවේග, අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ....:eek:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ස්ලෝ කරලද වෙලාද මන්ද හැබැයි වැඩේ ඇත්ත .:(

    මේ පේජ් එක තමා ස්ලෝව් අනික් ඒවා කිසි කිසි ගාල ලෝඩ් වෙනෝ
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    පවුලක් පන්සලක් වෙන්න බැරිව දුක් විදින එවුන්ගේ කුමන්ත්‍රණ :growl:
    ඕවගේ කෙනෙහිලිකම් කරලා ජීවිතේට ඔවුන්ට හරි කසාදයක් කරගන්න ලැබෙන්නේ නෑ...
     
    Status
    Not open for further replies.