ආ හරිම ලේසියි ,,කන්ටෑක්ට් තිනර් බෝතලයයි ,,ඉතිපිසෝ ගාතාව හත් පාරයි ..සියලු රෝග නිවාරණයිලැප් හදන්න දැනගන්න ඕනා.....
![]()

මමත් ආයෙ කියන්නෙ නෑ මූට නම් ..කෙළින්ම ගන්නෙ නංගිට ,,බලමු මූ තරහ උනත් අවුලක් නෑ ..මෙහෙම ගසල ඕක මැරිල ගියාම පාඩුව ඌට නෙවෙයි නෙදවසගානේ බොන්න එපා යකෝ....
මම ආයේ නම් කියන්නේ නෑ....![]()



ඔය එක එක ජාති හරියන්නේ නෑ බන් මට නම් .. ලොකුවට චොයිස් බොයිස් ගහල තිබ්බට මෙලෝ රහක් නෑ ඕවයේමට නම් ඔලුවේ අමාරුවක් නැතුව නැගිටින්න පුළුවන්
බියර්, රිට්ස්, ජොනි වෝකර්, බකාඩි , ඕල්ඩ් රිසව් වලට විතරයි බන්
මම ඌරා නතුවේ වේලෙනවා උඹේ දත් අස්සේ හිර වෙනවලු![]()


පේන්න ඕනෙ නෑ ..දැන් ළමයින්ට හොඳට තේරෙනව ..බලපන් උඹටම කීවෙ නැත්නම් පුතාඔව් ඔව් !! එන්නේ නෑ බන් .. පේන්න බොන්නේ නැතෝ![]()
හිටපන් මම දාන්නම් කො .ඒ උනාට දුක්විඳලා මැරෙන්න ඕනි නැහැනේ....
ඕනි දෙයක සීමාවක් තියෙනවනේ.
මෙඩිකල් වෝඩ් එකකට ගිහින් බලපන්, ඩේලි ගසල කාලෙකින් සිරෝසිස් හැදුනම තියෙන සැප කොහොමද කියල....
හිටපල්ලා වෙලාවක මම පොටෝ ටිකක් අරන් දාන්නම්... මට හොඳ ෆෝන් එකක් නෑ පොටෝ ගන්න නැත්නම් මෙලහකටත් දාල, උඹටයි, හිට්ලර් ටයි බලන්න....
පස්ස පැත්තෙන් බටයක් ඇරලා එකෙන් වතුර ඇරලා බවල් වොෂ් දෙනකොට, බීපුවගේ ආතල් එක කන් දෙකෙන් බේරෙනවා....

පොස්ට් දෙක දෙක වැටෙනවෝ....

ඔව් ඔව් !! එන්නේ නෑ බන් .. පේන්න බොන්නේ නැතෝ![]()



මට හිතෙන්නේ MC පේජ් එක ස්ලෝව් කරලා තියෙන්නේ .. අනික් පේජ්ස් ලෝඩ් වෙනවා ඉක්මනට![]()
එහෙම කරන්න පුලුවන්ද...if u drink u ll die
if u dnt drink u ll die
then i choose to drink & die
ඔහොම ගහලා තිබ්බේ මාලිගාව ඉස්සරහ තිබ්බ ලංකා මෙදිකල්ස් කියන බාර් එකේ![]()

වෙලාවට මුන් දෙන්නා ළගපාත නොහිටියේ, නැත්නම් ඩේලි සෙට්වෙනවා මුන් ඩබල, ජාඩියට මූඩිය වගේදී කිරට බළළ්ලුත් සාක්කි![]()


පවුලක් පන්සලක් වෙන්න බැරිව දුක් විදින එවුන්ගේ කුමන්ත්රණමට හිතෙන්නේ MC පේජ් එක ස්ලෝව් කරලා තියෙන්නේ .. අනික් පේජ්ස් ලෝඩ් වෙනවා ඉක්මනට![]()

වෙලාවට මුන් දෙන්නා ළගපාත නොහිටියේ, නැත්නම් ඩේලි සෙට්වෙනවා මුන් ඩබල, ජාඩියට මූඩිය වගේ![]()

.ආයෙ උඹට කියන්නෙ නැ ..කෙළින්ම ගන්නෙ නංගිට .උඹ බීල මැරිල ගියාම පාඩුව උඹට නෙවෙයිනේ
උඹ හිතනවට වඩා පොඩි උන්ට තේරෙනව ..අපොයි මෙහෙම තාත්තෙක්![]()


ආවා ආවා වැල කිං ආවා 
පවුලක් පන්සලක් වෙන්න බැරිව දුක් විදින එවුන්ගේ කුමන්ත්‍රණ![]()
එකෙන්ම එකෙන්ම 
පවුලක් පන්සලක් වෙන්න බැරිව දුක් විදින එවුන්ගේ කුමන්ත්‍රණ![]()


විජාතික බලවේග, අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ....පවුලක් පන්සලක් වෙන්න බැරිව දුක් විදින එවුන්ගේ කුමන්ත්‍රණ![]()

ස්ලෝ කරලද වෙලාද මන්ද හැබැයි වැඩේ ඇත්ත .![]()
ආවා ආවා වැල කිං ආවා
![]()


ඕවගේ කෙනෙහිලිකම් කරලා ජීවිතේට ඔවුන්ට හරි කසාදයක් කරගන්න ලැබෙන්නේ නෑ...පවුලක් පන්සලක් වෙන්න බැරිව දුක් විදින එවුන්ගේ කුමන්ත්‍රණ![]()
මේ පේජ් එක තමා ස්ලෝව් අනික් ඒවා කිසි කිසි ගාල ලෝඩ් වෙනෝ
