EK Married Club-4

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මූ පේන්නත් නෑ.. ගියාද දන්නෑ GTගෙ ගෙදරටම ෆොටෝ අයින් කරන්න කියන්න.. :P

    ජැටියෙන් පැන්නද දන්නේ නෑ ? :lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කොසො හොඳ සින්දු ටිකක් කියපන්කො අහන්න
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උඹ මොන සින්දුද අහන්නෙ‌?

    උඹ අහන ඒවම තමා බන් .. ටිකක් මතක් කරලා කියහන්කෝ ඕල්ඩ් ඉස ගෝල්ඩ් සෙට් එකක් !
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    උඹ අහන ඒවම තමා බන් .. ටිකක් මතක් කරලා කියහන්කෝ ඕල්ඩ් ඉස ගෝල්ඩ් සෙට් එකක් !
    මම අහන්නෙ classic rock. උඹ ඒවාට කැමති නං දෙන්නං.. :dull:
     
    Status
    Not open for further replies.