EK Married Club-4

Status
Not open for further replies.

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    thariya me show eka balapan.... :)

    තරියා නෙවේ ඔන්න මම දැම්ම බෑවෙන්න .
    .පින් මචන් :):):):):)
    බාල මටත් කොපියක් බර්න් කරහන් දෙයියෝ
    හම්බ උන වෙලාවක ගන්න. මගේ ලිමිට් ඉවරයි
     

    kingdewi

    Well-known member
  • බාල මටත් කොපියක් බර්න් කරහන් දෙයියෝ
    හම්බ උන වෙලාවක ගන්න. මගේ ලිමිට් ඉවරයි

    උඹත් රත්නය වගේ බුවෙක්නෙ බලපුවාම :shocked:
    එළ එළ මම බර්න් කරල දෙන්නම් :yes::)
     

    kingdewi

    Well-known member
  • :growl: iwasanawa umba nisa :frown:


    :frown:
    ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය
    මෙය කිවු එකාගේ කට කෑවත් මදිය
    ඉස්සර උනු එකා ළඟ බඩු දෙක තුනය
    පහු වුණු එවුන් ඇත්තේ තව මහ මඟය
     
    Last edited:

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    oka mama kalinuth meke damma ban...ekekwath dakke ne... :P
    oka sira... mamath dl karagena thiyagatta... :)

    සඳකඩපහණ මම බලන්න ගියා යූත් එකේ තිබ්බ ෂෝ එක ... ඒ වගෙන වික්ටර්ගෙ අන්තිම ෂෝ එකත් බලාගත්ත ... ඕව තියෙන්නෙ ගිහිල්ල බලන්න ... නෝනවත් ඇදන් පලයන් වෙලාවක :D
     

    kingdewi

    Well-known member
  • සඳකඩපහණ මම බලන්න ගියා යූත් එකේ තිබ්බ ෂෝ එක ... ඒ වගෙන වික්ටර්ගෙ අන්තිම ෂෝ එකත් බලාගත්ත ... ඕව තියෙන්නෙ ගිහිල්ල බලන්න ... නෝනවත් ඇදන් පලයන් වෙලාවක :D

    ඔන්න ඔය වෙලාවට තමයි කොළඹට කිරි අපට කැකිරි සංකල්පය හරි කියල හිතෙන්නෙ :(
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අර මම දාපු එකත් නියමයි මචන් ....බැලුවද ?:yes:
    ඔය android app එකෙන් qoute දාන කොට හරියට edit කරලා දාන්න. ඕකෙ qoute අවුල්..
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    සඳකඩපහණ මම බලන්න ගියා යූත් එකේ තිබ්බ ෂෝ එක ... ඒ වගෙන වික්ටර්ගෙ අන්තිම ෂෝ එකත් බලාගත්ත ... ඕව තියෙන්නෙ ගිහිල්ල බලන්න ... නෝනවත් ඇදන් පලයන් වෙලාවක :D

    dan ithin ewa iwarane ban... :sorry:
    sirawata yanna one honda show ekak balanna... :yes:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සඳකඩපහණ මම බලන්න ගියා යූත් එකේ තිබ්බ ෂෝ එක ... ඒ වගෙන වික්ටර්ගෙ අන්තිම ෂෝ එකත් බලාගත්ත ... ඕව තියෙන්නෙ ගිහිල්ල බලන්න ... නෝනවත් ඇදන් පලයන් වෙලාවක :D
    වික්ටර් අයියාගෙ ** සයන්න බලන්න යද්දි උඹට වැඩ නෑ, ගෙට්ටුගෙදර් එකක්ට එන්න විතරයි නේ උඹටත් වැඩ වැටෙන්න ? :frown: :P
     

    kingdewi

    Well-known member
  • ඔය android app එකෙන් qoute දාන කොට හරියට edit කරලා දාන්න. ඕකෙ qoute අවුල්..

    නෑ බන් PC එකෙන් ලොග් වෙලා ඉන්නෙ ..මගෙ අතින් අවුලක් වෙන්න ඇති :yes:
    ne ban... eka balanna wenne 17 wenidayin passe.. mekth limit paninna onna menna... :lol:

    :lol:
     
    Status
    Not open for further replies.