EK Married Club-4

Status
Not open for further replies.

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    උඹට එවන SMS,

    උඹට හම්බෙන්නේ නැද්ද.........
    එක්කෝ උඹ කියවන්නේ නැද්ද.........
    එක්කෝ උඹ කියවන්න දන්නේ නැද්ද...........
    එහෙමත් නැත්නම් උඹ කියවලා රිප්ලයි කරන්නේ නැද්ද...........
    නැත්නම් උඹ රිප්ලයි කොටන්න අකුරු දන්නේ නැද්ද.........
    එහෙමත් නැත්නම් උඹේ රිප්ලයි ඒක ෆෝන් එකෙන් ඩිලිවරි වෙන්නේ නැද්ද..........?
    සිරවටම් ඕකා එස් එම එස් කියවන්නයි යවන්නයි දන්නේ නැහැ
    ඕකාට එස් එම් එස් එකක් දාල එක බලන්න කියල කියන්නත් ඕනා :growl:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සිරවටම් ඕකා එස් එම එස් කියවන්නයි යවන්නයි දන්නේ නැහැ
    ඕකාට එස් එම් එස් එකක් දාල එක බලන්න කියල කියන්නත් ඕනා :growl:

    අනේද කියන්නේ.......... අනිත් දවසේ මම මූට SMS යවලා කෝල් කරලත් කියනවා රිප්ලයි කරපිය කියලා..... කෙල්ලෙක්ගෙන් SMS රිප්ලයි ගෙන්නගන්න ඒක ලේසියි මූට වඩා........
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl: :P හික් හික්.... හදිසිම ඒවාට කෝල් කරපිය......!! :yes: මම යනවා පරණ ඔෆිස් එක පැත්තේ.... අද හාෆ් ඩේ ලීව් එකක් දැම්මා..... :P

    මේ ඔතන වැඩේ මොකද.....? තව එකෙක්ව ගත්තද.......?
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඇති යන්තම් අද නම් ඔලුව උස්සගන්න පුලුවන්

    කෝමයි කුකුලොන්ට?
    :eek:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මොකක් කිව්ව......? ඒ මොකටද........?

    අද 10000 ගහපං........
    හුරතලේට හදන මාලු වර්ග. එක්ස්පෝටින්ග් වලට, ලෙඩ උන් ඉන්නවද කියලා බැලුවෙ.:)

    එල බලමු
    :D
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හුරතලේට හදන මාලු වර්ග. එක්ස්පෝටින්ග් වලට, ලෙඩ උන් ඉන්නවද කියලා බැලුවෙ.:)

    එල බලමු
    :D

    උඹ එහෙම බිස්නස් එකක් කරනවාද නැත්නම් එහෙම තැනක වැඩ කරනවාද........?
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol::lol: hinaa kaala marenawa oi

    9qw8sm.png
     
    Status
    Not open for further replies.