සිරවටම් ඕකා එස් එම එස් කියවන්නයි යවන්නයි දන්නේ නැහැඋඹට එවන SMS,
උඹට හම්බෙන්නේ නැද්ද.........
එක්කෝ උඹ කියවන්නේ නැද්ද.........
එක්කෝ උඹ කියවන්න දන්නේ නැද්ද...........
එහෙමත් නැත්නම් උඹ කියවලා රිප්ලයි කරන්නේ නැද්ද...........
නැත්නම් උඹ රිප්ලයි කොටන්න අකුරු දන්නේ නැද්ද.........
එහෙමත් නැත්නම් උඹේ රිප්ලයි ඒක ෆෝන් එකෙන් ඩිලිවරි වෙන්නේ නැද්ද..........?

ෂෝයි ඈ...........![]()
හික් හික්.... හදිසිම ඒවාට කෝල් කරපිය......!!
මම යනවා පරණ ඔෆිස් එක පැත්තේ.... අද හාෆ් ඩේ ලීව් එකක් දැම්මා..... 
සිරවටම් ඕකා එස් එම එස් කියවන්නයි යවන්නයි දන්නේ නැහැ
ඕකාට එස් එම් එස් එකක් දාල එක බලන්න කියල කියන්නත් ඕනා![]()
![]()
හික් හික්.... හදිසිම ඒවාට කෝල් කරපිය......!!
මම යනවා පරණ ඔෆිස් එක පැත්තේ.... අද හාෆ් ඩේ ලීව් එකක් දැම්මා.....
![]()
ඇති යන්තම් අද නම් ඔලුව උස්සගන්න පුලුවන්
කෝමයි කුකුලොන්ට?![]()


ඔහෙ ඉන්නවා සහෝ,, මම මාලු ටිකක් චෙක් කලාඑල එල සනීපෙන් ඉන්නවෝ...... කොහොමද උඹට.........![]()

ඔහෙ ඉන්නවා සහෝ,, මම මාලු ටිකක් චෙක් කලා![]()
හුරතලේට හදන මාලු වර්ග. එක්ස්පෝටින්ග් වලට, ලෙඩ උන් ඉන්නවද කියලා බැලුවෙ.මොකක් කිව්ව......? ඒ මොකටද........?
අද 10000 ගහපං........


හුරතලේට හදන මාලු වර්ග. එක්ස්පෝටින්ග් වලට, ලෙඩ උන් ඉන්නවද කියලා බැලුවෙ.
එල බලමු![]()
Ekekge deweni namalu![]()
Ikman