EK Married Club-4

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :yes::lol: රෙපා තමා මට ඇඩ් එක පෙන්නුවේ ... පස්සේ ඌ මූට කතා කරලා හේතුව අහපුවම කියල බැටරි බහිනවා කියල :lol: ස්මාර්ට් ෆෝන් එකක් තුන් වරුවෙම ඔබ ඔබ හිටියොත් බැකප් බැටරි නැතුව සුම්මා තමා (හිතහන් මූ ත්‍රෙඩ් කන්නේ නැතුව ඉන්නකොට ඕකට කොහොම ඇනිල්ලක් අනිනවද කියල ? :lol: ).. යකෝ මමම උඹට කියල බැටරි දෙකක් ගෙන්න ගත්තේ කසනවටද ? :lol: නොකියා ගඩොල් බාග පාවිච්චි කරාම ඔහොම තමා ..:lol: පස්සේ ඌ කියල ඌ අපහු ෆෝන් එක ගන්නම් කියල... මූ කියල උඹට ආයේ දෙන්නේ නෑ කියල .. පිස්සු %*&$ බන් මු !!
    :shocked: ඇයි රෙපාටම ආයෙ දෙන්න බෑ කියන්නෙ... ශුවර් එකටම මූ ඊට වඩා ගානකට දෙනවා ඇති...
    මාත් යාලුවො දෙතුන් දෙනෙකුට කිව්වා ටච් ස්ක්‍රීන් තියෙන ගැලක්සි එස් ටූ කියලා ෆෝන් එකක් තියෙනවා කියලා :lol:
     
    kingdewi

    Well-known member
  • :shocked: ඇයි රෙපාටම ආයෙ දෙන්න බෑ කියන්නෙ... ශුවර් එකටම මූ ඊට වඩා ගානකට දෙනවා ඇති...
    මාත් යාලුවො දෙතුන් දෙනෙකුට කිව්වා ටච් ස්ක්‍රීන් තියෙන ගැලක්සි එස් ටූ කියලා ෆෝන් එකක් තියෙනවා කියලා :lol:

    ටච් ස්ක්‍රීන් තිබුන ගැලක්සි එස් ටූ කියලා ෆෝන් එකක් තියෙනවා කියලා කියහන් .:lol:
    .මූ ඔබපු එබිල්ලට දැන් ටච් වැඩ නැතුව ඇති
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ටච් ස්ක්‍රීන් තිබුන ගැලක්සි එස් ටූ කියලා ෆෝන් එකක් තියෙනවා කියලා කියහන් .:lol:
    .මූ ඔබපු එබිල්ලට දැන් ටච් වැඩ නැතුව ඇති

    :lol::rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked: ඇයි රෙපාටම ආයෙ දෙන්න බෑ කියන්නෙ... ශුවර් එකටම මූ ඊට වඩා ගානකට දෙනවා ඇති...
    මාත් යාලුවො දෙතුන් දෙනෙකුට කිව්වා ටච් ස්ක්‍රීන් තියෙන ගැලක්සි එස් ටූ කියලා ෆෝන් එකක් තියෙනවා කියලා :lol:

    බලාපන් විකුනන්න යන්නේ 45 කට ගත්තේ 42 ට :lol:..
     
    kingdewi

    Well-known member
  • ඇස් ටූ ගත්තෙ හුරතල් කර ඔබන්නයි
    ඔබන ඔබන පාරට සැප ලැබෙන්නයි
    එක පැයකින් අයියෝ බට්ටිය ලවු වෙයි
    ඇස්ටූ මොටද මට නොකියා ලඩේ සැපයි :P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :yes::lol: රෙපා තමා මට ඇඩ් එක පෙන්නුවේ ... පස්සේ ඌ මූට කතා කරලා හේතුව අහපුවම කියල බැටරි බහිනවා කියල :lol: ස්මාර්ට් ෆෝන් එකක් තුන් වරුවෙම ඔබ ඔබ හිටියොත් බැකප් බැටරි නැතුව සුම්මා තමා (හිතහන් මූ ත්‍රෙඩ් කන්නේ නැතුව ඉන්නකොට ඕකට කොහොම ඇනිල්ලක් අනිනවද කියල ? :lol: ).. යකෝ මමම උඹට කියල බැටරි දෙකක් ගෙන්න ගත්තේ කසනවටද ? :lol: නොකියා ගඩොල් බාග පාවිච්චි කරාම ඔහොම තමා ..:lol: පස්සේ ඌ කියල ඌ අපහු ෆෝන් එක ගන්නම් කියල... මූ කියල උඹට ආයේ දෙන්නේ නෑ කියල .. පිස්සු %*&$ බන් මු !!
    මූට ඇත්තටම අමාරුවක් තියනවාද බං ?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සිරවටම් ඕකා එස් එම එස් කියවන්නයි යවන්නයි දන්නේ නැහැ
    ඕකාට එස් එම් එස් එකක් දාල එක බලන්න කියල කියන්නත් ඕනා :growl:

    අනේද කියන්නේ.......... අනිත් දවසේ මම මූට SMS යවලා කෝල් කරලත් කියනවා රිප්ලයි කරපිය කියලා..... කෙල්ලෙක්ගෙන් SMS රිප්ලයි ගෙන්නගන්න ඒක ලේසියි මූට වඩා........

    :rofl: :P :lol:
     
    kingdewi

    Well-known member
  • එක ගෝතයෙක් ඇස් ටූ එකක් ගත්ත ..මළාට ෆෝන් එක ආන්සර් කරන්නෙ නෑ ..අඩුම ගානෙ මිස්ඩ් කෝල් එකක්වත් දකින්නෙ නෑ .
    .දැන් තව එකෙක් එකක් . ඌත් මළාට ෆෝන් උස්සන්නෙ නෑ දැන් .
    :P:P:P:P
    ඔන්න ඕක දීලා දාපන් ....අඩු ගානෙ කෝල් එකටවත් ආන්සර් කරයි එතකොට :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔන්න බලපන් බිස්නස් ..උඹල වගේ වද වෙනවද ?
    ගත්ත ,,ලාබෙ තියාගෙන දුන්න :lol:

    :(:sorry: එකත් ඇත්ත රුපියල් 3000ක් හොයන්න පෑන් කීයක් දෙන්න ඕනද ? :shocked:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එදා හැබැයි මටත් කිව්වනං තමයි මේ කට වඩා 5800 ඒක හොඳයි කියලනම්........ :yes::yes:

    :yes::yes: එකෙන්ම ඕයි..... මේ මගුල දවසට දෙපාරක් චාජ් කරන්න ඕනා...... :growl:
     
    kingdewi

    Well-known member
  • :(:sorry: එකත් ඇත්ත රුපියල් 3000ක් හොයන්න පෑන් කීයක් දෙන්න ඕනද ? :shocked:

    සරලයි සුන්දරයි ......පැහැදිළියි
    :eek:එකම අවුල ඕක ගන්න ඌ වගේ ම තව එකෙක් හොයාගන්න එක තමයි :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එක ගෝතයෙක් ඇස් ටූ එකක් ගත්ත ..මළාට ෆෝන් එක ආන්සර් කරන්නෙ නෑ ..අඩුම ගානෙ මිස්ඩ් කෝල් එකක්වත් දකින්නෙ නෑ .
    .දැන් තව එකෙක් එකක් . ඌත් මළාට ෆෝන් උස්සන්නෙ නෑ දැන් .
    :P:P:P:P
    ඔන්න ඕක දීලා දාපන් ....අඩු ගානෙ කෝල් එකටවත් ආන්සර් කරයි එතකොට :P

    :frown: ආ යකෝ අවේ නැති කෝල් හොයන්නේ මම හනුමන්තට කියලද ? :growl: අනේ ගොබ්බයෝ මම ඉන්නේ මහ පාරේ !! කෝල් ආවොත් කතා කරන්න පුළුවන් වෙලාවට විතරයි මම කථා කරන්නේ :frown: තෝ කථා කරනවද බිසී වෙලාවට කෝල් කරොත් ? :growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    SLT එකේ අදුරන එකෙක් හොයලා දීපල්ලා..... මට මේ 8Mbps එක නම් දැන් එපා වෙලා..... මුන් ඊයේ ඈවිල්ලා, එහෙට මෙහෙට කෝල් දාලා, 4Mbps වගේ එන්න හදලා දීලා ගියා..... අද වෙනකොට, ආයෙත් කලින් තත්වේමයි..... ශික්.......!! :growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යුර හෙන මරාලෙකට කරගහල වගේ, ඕක ගන්න කලින් තරියගෙන් අහන්න තිබුන....:eek::sorry:

    :frown: කතා කරන්න එපා ඒ ගැන...... එකෙක් මාත් එක්ක ඔරොප්පු වෙලා......!! :growl: :( මම තරහ වෙන්න දෙයක් මුකුත් කරෙත් නෑ..... ඒත් ඌ ඔරොප්පු වෙලා......!! :dull: :(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සරලයි සුන්දරයි ......පැහැදිළියි
    :eek:එකම අවුල ඕක ගන්න ඌ වගේ ම තව එකෙක් හොයාගන්න එක තමයි :lol:

    ඒවා මම දන්නේ නෑ මූ ගන්න ගියේ වැඩි ගානට .. මම කිව්වා මේ ගානට එකක් තියෙනවා .. පාට සුදු ඒවා මේවා ඔක්කොම .. රෙපාව සෙට් කරන් මුමනේ ගත්තේ .. 100% කියන්න පුළුවන් ෆෝන් එක සුපිරි තත්වයෙන් වැඩ කරනවා කියල කිසි ලෙඩක් නැතුව :yes:
     
    kingdewi

    Well-known member
  • :frown: ආ යකෝ අවේ නැති කෝල් හොයන්නේ මම හනුමන්තට කියලද ? :growl: අනේ ගොබ්බයෝ මම ඉන්නේ මහ පාරේ !! කෝල් ආවොත් කතා කරන්න පුළුවන් වෙලාවට විතරයි මම කථා කරන්නේ :frown: තෝ කථා කරනවද බිසී වෙලාවට කෝල් කරොත් ? :growl:

    :frown::growl::angry: ඈ බොල ගොන් හොට්ටෝ..... :angry: කට තියෙන පලියට, :angry: කම්පියුටර් එකක් ඉස්සරහා වාඩි වෙලා :angry: ටයිප් කරන්න පුලුවන් උන පලියට, :angry: ගොන් කතා කියන්න එපා :angry: :frown::growl: තෝ ආයේ මට කතා නොකරට කමක් නෑ...... :no: :frown: :angry: :growl: :angry: :frown: :angry: :growl:[/QUOTE]

    මෙය දර්ශීය බැනුම් රටාවක් බවත් ,,පේටන්ට් බලපත් ලාබ්යෙකු සිටින බවත් සලකන්න .
     
    kingdewi

    Well-known member
  • ඒවා මම දන්නේ නෑ මූ ගන්න ගියේ වැඩි ගානට .. මම කිව්වා මේ ගානට එකක් තියෙනවා .. පාට සුදු ඒවා මේවා ඔක්කොම .. රෙපාව සෙට් කරන් මුමනේ ගත්තේ .. 100% කියන්න පුළුවන් ෆෝන් එක සුපිරි තත්වයෙන් වැඩ කරනවා කියල කිසි ලෙඩක් නැතුව :yes:

    .ෆෝන් එකට නම් ලෙඩක් නෑ ;)
     
    Status
    Not open for further replies.