රෙපා තමා මට ඇඩ් එක පෙන්නුවේ ... පස්සේ ඌ මූට කතා කරලා හේතුව අහපුවම කියල බැටරි බහිනවා කියල
ස්මාර්ට් ෆෝන් එකක් තුන් වරුවෙම ඔබ ඔබ හිටියොත් බැකප් බැටරි නැතුව සුම්මා තමා (හිතහන් මූ ත්රෙඩ් කන්නේ නැතුව ඉන්නකොට ඕකට කොහොම ඇනිල්ලක් අනිනවද කියල ?
).. යකෝ මමම උඹට කියල බැටරි දෙකක් ගෙන්න ගත්තේ කසනවටද ?
නොකියා ගඩොල් බාග පාවිච්චි කරාම ඔහොම තමා ..
පස්සේ ඌ කියල ඌ අපහු ෆෝන් එක ගන්නම් කියල... මූ කියල උඹට ආයේ දෙන්නේ නෑ කියල .. පිස්සු %*&$ බන් මු !!
ඇයි රෙපාටම ආයෙ දෙන්න බෑ කියන්නෙ... ශුවර් එකටම මූ ඊට වඩා ගානකට දෙනවා ඇති...මාත් යාලුවො දෙතුන් දෙනෙකුට කිව්වා ටච් ස්ක්රීන් තියෙන ගැලක්සි එස් ටූ කියලා ෆෝන් එකක් තියෙනවා කියලා




ගන්න එකාලා එන්නත් එපායේ..... 
එකත් ඇත්ත රුපියල් 3000ක් හොයන්න පෑන් කීයක් දෙන්න ඕනද ?
එකම අවුල ඕක ගන්න ඌ වගේ ම තව එකෙක් හොයාගන්න එක තමයි
ආ යකෝ අවේ නැති කෝල් හොයන්නේ මම හනුමන්තට කියලද ?
ඈ බොල ගොන් හොට්ටෝ..... 