EK Married Club-4

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඇස් ටූ ගත්තෙ හුරතල් කර ඔබන්නයි
    ඔබන ඔබන පාරට සැප ලැබෙන්නයි
    එක පැයකින් අයියෝ බට්ටිය ලවු වෙයි
    ඇස්ටූ මොටද මට නොකියා ලඩේ සැපයි :P
    ඇස් ටූ අරං පාඩුවෙ හිටි ලැප් කන්නා...
    තරි මාමටත් කොස් පොල්ටත් ලෙඩ දුන්නා...
    දවස් පහයි ඔබලම බඩු සෙට් වෙන්නා...
    එස් ටූ එපා නොකියා මට බුදු වෙන්නා.....

    ලේලන්ඩ් හොදයි රළු අත පය වලට මලේ....
    එච් පී හොදයි උස්සලා ගහගන්ඩ පොලේ....
    නොකියා හොදයි වැඩි කන්ටැක්ට් නිසා බොලේ...
    එස් ටූ හොදයි රත්නෙට දා ගන්න *ලේ.. :lol:
     

    kingdewi

    Well-known member
  • :frown: කතා කරන්න එපා ඒ ගැන...... එකෙක් මාත් එක්ක ඔරොප්පු වෙලා......!! :growl: :( මම තරහ වෙන්න දෙයක් මුකුත් කරෙත් නෑ..... ඒත් ඌ ඔරොප්පු වෙලා......!! :dull: :(

    මොකද බන් ඔය බඩකඩිත්තුවට වෙලා තියෙන්නෙ ?
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එක ගෝතයෙක් ඇස් ටූ එකක් ගත්ත ..මළාට ෆෝන් එක ආන්සර් කරන්නෙ නෑ ..අඩුම ගානෙ මිස්ඩ් කෝල් එකක්වත් දකින්නෙ නෑ .
    .දැන් තව එකෙක් එකක් . ඌත් මළාට ෆෝන් උස්සන්නෙ නෑ දැන් .
    :P:P:P:P
    ඔන්න ඕක දීලා දාපන් ....අඩු ගානෙ කෝල් එකටවත් ආන්සර් කරයි එතකොට :P

    :rofl: :P යකෝ මම බස් එකේ හිටියේ..... ඊට පස්සේ කෝල් එක දකිනකොට නවලෝකේ හිටියේ......!! එතකොටම තමා කෝල් කරේ උඹ...... :D:yes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :yes::yes: එකෙන්ම ඕයි..... මේ මගුල දවසට දෙපාරක් චාජ් කරන්න ඕනා...... :growl:
    පුතා කොයි ඇන්ඩ්‍රොයිඩ් එකත් දවසම ස්ක්‍රීන් එක ඔන් කරං ඔබ ඔබ උන්නම බැටරි බහිනවා තමයි...
    වැඩිපුර බැටරියක් ගත්තා නං හරි... :yes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සූරිය උදා වන තුරු පිනි බෑවිල්ල
    පාරුව පදින තුරු සයුරේ සෙලවිල්ල
    මාරුව බල බලා සිත යට කැරකිල්ල
    කාරිය කෙරෙන තුරු කාගෙත් රැවටිල්ල...
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සූරිය උදා වන තුරු පිනි බෑවිල්ල
    පාරුව පදින තුරු සයුරේ සෙලවිල්ල
    මාරුව බල බලා සිත යට කැරකිල්ල
    කාරිය කෙරෙන තුරු කාගෙත් රැවටිල්ල...
    එළ එළ.. තරි මාමාත් කවි කියනවා :lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පුතා කොයි ඇන්ඩ්‍රොයිඩ් එකත් දවසම ස්ක්‍රීන් එක ඔන් කරං ඔබ ඔබ උන්නම බැටරි බහිනවා තමයි...
    වැඩිපුර බැටරියක් ගත්තා නං හරි... :yes:

    parana used S2 eka mage langa thiyena kota batari 3k ona una dawasama cover karanna :D dan 2k athi :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :frown::growl::angry: ඈ බොල ගොන් හොට්ටෝ..... :angry: කට තියෙන පලියට, :angry: කම්පියුටර් එකක් ඉස්සරහා වාඩි වෙලා :angry: ටයිප් කරන්න පුලුවන් උන පලියට, :angry: ගොන් කතා කියන්න එපා :angry: :frown::growl: තෝ ආයේ මට කතා නොකරට කමක් නෑ...... :no: :frown: :angry: :growl: :angry: :frown: :angry: :growl:

    මෙය දර්ශීය බැනුම් රටාවක් බවත් ,,පේටන්ට් බලපත් ලාබ්යෙකු සිටින බවත් සලකන්න .[/QUOTE]

    :rofl: :P :lol: ;)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පුතා කොයි ඇන්ඩ්‍රොයිඩ් එකත් දවසම ස්ක්‍රීන් එක ඔන් කරං ඔබ ඔබ උන්නම බැටරි බහිනවා තමයි...
    වැඩිපුර බැටරියක් ගත්තා නං හරි... :yes:

    :( බලං ඉන්දැද්දි බහින්නේ නේ..... :P පොඩ්ඩක් බලන්න ඕනා බං..... අර Juice Defender එක දාගත්තට පස්සේ නම් දැන් ටිකක් හොදයි...... :yes:
     
    Status
    Not open for further replies.