උයලද ගෙනත් දෙන්නේ....
යකෝ මම කලවැද්දෙක්ද මස් අමුවෙන් කන්න ?
තොට මෝල් ද ?
උයල උයල ගෙනත් දෙන්න හැදුවේ 
උයලද ගෙනත් දෙන්නේ....
තොට මෝල් ද ?
උයල උයල ගෙනත් දෙන්න හැදුවේ 
මේක වගේ කෑදරයෙක්, ඌරු මස් කිඋවොත්....දෙයියො ගැන බලපන් වෙන වෙලාවක අපි ගැන බලහන් පුටේ![]()

බඳින්න කලින් එහෙම කියනවා තමා....නිකං ඉතිං .. ඔය කවුරු කවුරුත් ආදරේට සුදෝ කියලනෙ කියන්නෙ..
![]()

අමුවෙන් කන්න බෑ කියල දන්නවා යකෝ, එහෙනම් සංකපාල කියන්නේ මේ ටිකේ ගෙදර උයන්නේ නෑ කියල. ඒ නිසා ඇහුවේ....යකෝ මම කලවැද්දෙක්ද මස් අමුවෙන් කන්න ?තොට මෝල් ද ?
උයල උයල ගෙනත් දෙන්න හැදුවේ
![]()
අමුවෙන් කන්න බෑ කියල දන්නවා යකෝ, එහෙනම් සංකපාල කියන්නේ මේ ටිකේ ගෙදර උයන්නේ නෑ කියල. ඒ නිසා ඇහුවේ....
මම හිතුවේ bbq පාරක්වත් දාන්න කියල....

Congraaaatz ලොක්කා උබටත් බොක්කෙන්ම ප්රණාමය
හොද සහුර්දයෙක් හොද බොක්කක් ගුවට ගු කොහේ ගියත් සෙට් වෙන බැවින්
ක්ලබ් එක රජ කරවන්න සෙට් එකත් එක්ක උබ ගන්න උත්සාහයට තුති
ඊ ලග තිස් දහස ගහන්න පෙර දෙක තුන වීමටත් සුභ පතමු
ක්ලබ් එකේ ඔක්කොටම ලිඳ පොදු උවත් වෙනස් ආකාරයක නාගනිමක් කරන
උබට ජය

ඇට බෝලෙටත් කිසිම අතුරු අන්තරාවක් නැතුව .. කහ ඉරි වලින් මාරු වන උදවියට තමුන්ගේ පාඩුවෙන් යාමටත් හැකි වේවා !!![]()

Congraaaatz ලොක්කා උබටත් බොක්කෙන්ම ප්රණාමය
හොද සහුර්දයෙක් හොද බොක්කක් ගුවට ගු කොහේ ගියත් සෙට් වෙන බැවින්
ක්ලබ් එක රජ කරවන්න සෙට් එකත් එක්ක උබ ගන්න උත්සාහයට තුති
ඊ ලග තිස් දහස ගහන්න පෙර දෙක තුන වීමටත් සුභ පතමු
ක්ලබ් එකේ ඔක්කොටම ලිඳ පොදු උවත් වෙනස් ආකාරයක නාගනිමක් කරන
![]()
උබට ජය

කහ ඉරේදී හැප්පුවද....![]()