ලැපක් නම් ඉතින්......
Code:https://www.facebook.com/TechSmartLanka![]()
එකෙන්ම..... අර ජර්මන් කාරයා ඇටබෝල වලට ලයිෆ් ටයිම් සර්විස් දෙනවා වගේම ගන්නවනම් ලැපක් උම්බෙන්ම තමයි ගන්නේ ලයිෆ් ටයිම් සර්විස් ඕනේ නිසා.........
ලැපක් නම් ඉතින්......
Code:https://www.facebook.com/TechSmartLanka![]()
හම්මෝ... ඔහොම කියන්නත් එපා යකෝ.. ඇඟත් වෙව්ලලා ගියා...
දැන් ඉතිං කට්ටියට කිව්වට කමක් නෑ වෙච්ච දේ...![]()
යකෝ අර ගෑනිගේ කකුල කදුනනම් තෝ කුඩෙන් කන්නේ 
ඊයේට මේකට සෙට් වෙලා අවුරුදු 2ක් අනාතයනි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
සුභ පැතුම් අනාත දන්තයිනි..... 

යකෝ අර ගෑනිගේ කකුල කදුනනම් තෝ කුඩෙන් කන්නේ
![]()

ගෙවල් ලඟ නිසා ඔය හුක්මාර්ට් ලංකා එකෙන් ගන්න එක හොඳයි... ලයිෆ් ටයිම් සපෝට් තියෙනවනේ...![]()
යකෝ ඒකේ තියෙන ටැග් ගොඩ...![]()
මම ඕවා දන්නෙත් නෑ.....
දැක්කෙත් නෑ.....

26 පෝය දවසනේ....... එදාට BBQ දානේ කොහොමද..........?![]()

මාසේ අන්තිමා නිවාඩුවේ තොපි ඔක්කොමලටම නිවාඩු දවසක් කියපියව් !!නැත්තන් මට බෑ චූ බරයි, wife ගමේ ගියා , මට ක්ලාස්, මට වෝක් එකක් සහ OBA මීටින්, කලින් කියන්න එපෑ, නිවාඩු පොත අවේ නෑ වගේ එක එක බයිලා අහන්න එපෑ මන්
ඊට හොඳ තොපි දවසක් කියහල්ල පර්ටිය මම දෙන්නම් .. හැබෑ පුතෝ ගෙදර බෑ
ගුටි කන්න වෙන්නේ
එහෙනම් ඉතිං පෙබ-03 තමා.................මම නම් කලින්ම කිව්වා 26,27 බෑ කියලා...ඒත් අනිත් උන්ට පුලුවන්නම් එදා දා ගනිල්ලා...
![]()

ගෙවල් ලඟ නිසා ඔය හුක්මාර්ට් ලංකා එකෙන් ගන්න එක හොඳයි... ලයිෆ් ටයිම් සපෝට් තියෙනවනේ...![]()



යකෝ මල්සරා ඊතලේ විදලා තියෙන්නේ කොහොබත් ගොඩකටනේ ?![]()
26 පෝය දවසනේ....... එදාට BBQ දානේ කොහොමද..........?![]()
දැන් ගෙදර නෙවේලුනේ පාටිය දෙන්නේ..... එතකොට කවුද BBQ දාන්නේ.....?? 
ඊයේට මේකට සෙට් වෙලා අවුරුදු 2ක් අනාතයනි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!







ඔය 17 බස් තියෙන වෙලාවක් උඹ දන්නවද..?
පැය බාගෙන් බාගෙට තිබේ..... CTB ත් තියෙන නිසා, දැන් කට්ටිය තරගෙට අදින්නේ....
ඉරිදාට නම් බස් අඩුයි....!! 
දාමුකෝ BBQ එකක් එහෙනම් !! සුබපැතුම් දත් අන්කල් !!![]()
පින් සිදු වේවා!!!!!!සුභ පැතුම් අනාත දන්තයිනි.....
![]()
එතකොට මේකෙ දත් ගලවන්නේ එදාට උඹ ද හොට්ටෝ..............එක පෝස්ට් එකෙන්, සෙට් එකක්ම ලිදට දැම්මා වගේ..... හෆොයි.....
![]()
දැන් 26 / 27 මල්කවියට බෑ කියනවනේ..... එහෙනම් අපි 25 සෙට් වෙමු..... සිකුරාදා, එදත් නිවාඩු නේද.....??![]()
ගෙදර නෙවේ නම් කොහේද.....?? මාළඹේ මචන්.....??![]()


25 නම් කවුන්ට් මී අවුට්...........දැන් ගෙදර නෙවේලුනේ පාටිය දෙන්නේ..... එතකොට කවුද BBQ දාන්නේ.....??
![]()
මහ රෑ 12න් පස්සේ කොයිතරම් ස්පීඩ් වුනත් වැඩක් තියෙනවැයි.........![]()
ඩ්රයිවර්ස් බාගන්න එහෙම මරු...... 
එහෙමවත් කරපිය.....
නැත්තං ඕක උඹ ගාවම තිබිලා දිරල යයි................
මට මතක් වෙන්නේ, ඕක බ්ලෝවර් එක අල්ලපු දවසේ, මුලු ගම්පහ දිස්ත්රීක්කෙම, දුමෙන් වැහිලා ගිය හැටි......!! 