EK Married Club-4

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :confused: ලැපක් නම් ඉතින්......
    Code:
    https://www.facebook.com/TechSmartLanka
    ;);)

    එකෙන්ම..... අර ජර්මන් කාරයා ඇටබෝල වලට ලයිෆ් ටයිම් සර්විස් දෙනවා වගේම ගන්නවනම් ලැපක් උම්බෙන්ම තමයි ගන්නේ ලයිෆ් ටයිම් සර්විස් ඕනේ නිසා.........
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හම්මෝ... ඔහොම කියන්නත් එපා යකෝ.. ඇඟත් වෙව්ලලා ගියා... :sorry::sorry:

    දැන් ඉතිං කට්ටියට කිව්වට කමක් නෑ වෙච්ච දේ... :nerd:

    :lol: යකෝ අර ගෑනිගේ කකුල කදුනනම් තෝ කුඩෙන් කන්නේ :lol:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :lol: යකෝ අර ගෑනිගේ කකුල කදුනනම් තෝ කුඩෙන් කන්නේ :lol:

    මම මේ තාම බයේ ඉන්නේ ඒ ගෑනි පාරෙදි මාව දැකලා ආපහු සල්ලි ඉල්ලයි කියලා... :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ගෙවල් ලඟ නිසා ඔය හුක්මාර්ට් ලංකා එකෙන් ගන්න එක හොඳයි... ලයිෆ් ටයිම් සපෝට් තියෙනවනේ... :lol:

    :rofl: :P

    යකෝ ඒකේ තියෙන ටැග් ගොඩ... :frown::growl:

    :shocked: මම ඕවා දන්නෙත් නෑ..... :no: දැක්කෙත් නෑ..... :no: :P ;)
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මාසේ අන්තිමා නිවාඩුවේ තොපි ඔක්කොමලටම නිවාඩු දවසක් කියපියව් !! :growl: නැත්තන් මට බෑ චූ බරයි, wife ගමේ ගියා , මට ක්ලාස්, මට වෝක් එකක් සහ OBA මීටින්, කලින් කියන්න එපෑ, නිවාඩු පොත අවේ නෑ වගේ එක එක බයිලා අහන්න එපෑ මන් :( ඊට හොඳ තොපි දවසක් කියහල්ල පර්ටිය මම දෙන්නම් .. හැබෑ පුතෝ ගෙදර බෑ :no: ගුටි කන්න වෙන්නේ

    මම නම් කලින්ම කිව්වා 26,27 බෑ කියලා...:sorry: ඒත් අනිත් උන්ට පුලුවන්නම් එදා දා ගනිල්ලා... :cool::cool:
    එහෙනම් ඉතිං පෙබ-03 තමා.................:eek:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ගෙවල් ලඟ නිසා ඔය හුක්මාර්ට් ලංකා එකෙන් ගන්න එක හොඳයි... ලයිෆ් ටයිම් සපෝට් තියෙනවනේ... :lol:

    එකෙන්ම......... අවුලක් වුනොත් හූවයි බල්ටියේයි දුරනේ......... :yes::yes::yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යකෝ මල්සරා ඊතලේ විදලා තියෙන්නේ කොහොබත් ගොඩකටනේ ? :lol:

    :rofl: :P :lol: :lol:

    26 පෝය දවසනේ....... එදාට BBQ දානේ කොහොමද..........? :eek::eek::shocked:

    :eek: දැන් ගෙදර නෙවේලුනේ පාටිය දෙන්නේ..... එතකොට කවුද BBQ දාන්නේ.....?? :rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔය 17 බස් තියෙන වෙලාවක් උඹ දන්නවද..?

    :yes: පැය බාගෙන් බාගෙට තිබේ..... CTB ත් තියෙන නිසා, දැන් කට්ටිය තරගෙට අදින්නේ.... :yes: ඉරිදාට නම් බස් අඩුයි....!! :(
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දාමුකෝ BBQ එකක් එහෙනම් !! සුබපැතුම් දත් අන්කල් !! :)
    :D සුභ පැතුම් අනාත දන්තයිනි..... :cool::D
    පින් සිදු වේවා!!!!!!
    :shocked::shocked: එක පෝස්ට් එකෙන්, සෙට් එකක්ම ලිදට දැම්මා වගේ..... හෆොයි..... :(

    දැන් 26 / 27 මල්කවියට බෑ කියනවනේ..... එහෙනම් අපි 25 සෙට් වෙමු..... සිකුරාදා, එදත් නිවාඩු නේද.....?? :rolleyes:

    ගෙදර නෙවේ නම් කොහේද.....?? මාළඹේ මචන්.....?? :rolleyes:
    එතකොට මේකෙ දත් ගලවන්නේ එදාට උඹ ද හොට්ටෝ..............:growl::growl:


    :eek: දැන් ගෙදර නෙවේලුනේ පාටිය දෙන්නේ..... එතකොට කවුද BBQ දාන්නේ.....?? :rolleyes:
    25 නම් කවුන්ට් මී අවුට්...........
    අර බාල අපචාර කාරයෙක් ගේ උපන්දිනේට මොන පාටි ද බං??????
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එහෙමවත් කරපිය.....
    නැත්තං ඕක උඹ ගාවම තිබිලා දිරල යයි................

    :rofl: :P :lol: මට මතක් වෙන්නේ, ඕක බ්ලෝවර් එක අල්ලපු දවසේ, මුලු ගම්පහ දිස්ත්‍රීක්කෙම, දුමෙන් වැහිලා ගිය හැටි......!! :lol:
     
    Status
    Not open for further replies.