EK Married Club-4

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :frown: නිවාඩු දවසක, පොඩ්ඩක් දවල් වෙනකම් නිදා ගන්න දීපිය..... :angry:

    බලාපිය, මම තමා මෙතනට උදේම ගොඩ උනේ..... :yes::cool:

    අනේ යකෝ නිවාඩු දවසේ දවල් වෙනකං නිදාගන්නේ උඹ කලින් දවසේ නිදිමරලා වගේනේ....... :lol: :D
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මොකෝ අද උඹ ගොලුද..? ස්මයිලි විතරක් දාන්නේ..?
    නයිට් කරලා ආවේ මචන්.....:baffled::sorry:
    පොල්ලෙන් ගහල වගේ...
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නයිට් කරලා ආවේ මචන්.....:baffled::sorry:
    පොල්ලෙන් ගහල වගේ...

    යකෝ නයිට ගහලා ආවානම් මෙතන අහවල් එකක් කොරන්නට හදන්නේ ස්ක්‍රීන් ඒක දිහා බලාගෙන.......... ගිහිං නිදාගනින්...... නැත්නම් තව ටිකක් දවල් වෙනකොට ඇස් දෙකෙන් ගින්දර පිටවෙයි.......
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :rofl::P නාකි විසේ............. (උඹට වගේම...........)

    :frown::frown: පල පල..... අපිට නම් පාටි වලට ගියහම, පිටසක්වල ඈල්ම බැල්ම වැටේද කියලා ඈහැ ගහගෙන ඉන්නේ නෑ කවුරුවත්...... :lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    යකෝ නයිට ගහලා ආවානම් මෙතන අහවල් එකක් කොරන්නට හදන්නේ ස්ක්‍රීන් ඒක දිහා බලාගෙන.......... ගිහිං නිදාගනින්...... නැත්නම් තව ටිකක් දවල් වෙනකොට ඇස් දෙකෙන් ගින්දර පිටවෙයි.......
    වැඩ තියෙනවා කරන්න, දැන් බැරිවෙලාවත් නිදාගත්තොත් අහරින්නේ හවස....:(
    ඊයේ නයිට් යන්න කලින් 2ට නිදියල ඇහැරියේ 6.30 ට...
    අපරාදේ මචන්, අමාරුවෙන් ඉඳල හරි වැඩටික කරනවා...
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :frown::frown: පල පල..... අපිට නම් පාටි වලට ගියහම, පිටසක්වල ඈල්ම බැල්ම වැටේද කියලා ඈහැ ගහගෙන ඉන්නේ නෑ කවුරුවත්...... :lol:

    උඹලා වගේ හිපාටුවෝ දිහා ඉතිං පිටසක්වලින් බැලුවොත් බලන්නේ පරික්ෂනේකට උස්සන් යන්න මිසක් වෙන දෙකට නෙවෙයි................ :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    වැඩ තියෙනවා කරන්න, දැන් බැරිවෙලාවත් නිදාගත්තොත් අහරින්නේ හවස....:(
    ඊයේ නයිට් යන්න කලින් 2ට නිදියල ඇහැරියේ 6.30 ට...
    අපරාදේ මචන්, අමාරුවෙන් ඉඳල හරි වැඩටික කරනවා...

    ඒවත් කෙරෙන්ට එපැයි ඉතිං වැඩ කොයිතරං තිබුනත්....... :yes::yes::yes::yes::yes::cool:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අනේ යකෝ නිවාඩු දවසේ දවල් වෙනකං නිදාගන්නේ උඹ කලින් දවසේ නිදිමරලා වගේනේ....... :lol: :D
    කලින් දවසේ නිදිමරන්න විදියක්නම් නෑ......:oo::oo::rolleyes:;):dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනේ යකෝ නිවාඩු දවසේ දවල් වෙනකං නිදාගන්නේ උඹ කලින් දවසේ නිදිමරලා වගේනේ....... :lol: :D

    :frown: නිදි මැරුවා තමා බොල, උදේ පාන්දර 3ට නැගිටලා බස් එකක් පිටත් කරලා එහෙම තමා ආයෙත් නිදා ගත්තේ....... :angry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :frown: නිදි මැරුවා තමා බොල, උදේ පාන්දර 3ට නැගිටලා බස් එකක් පිටත් කරලා එහෙම තමා ආයෙත් නිදා ගත්තේ....... :angry:

    යකෝ බස් එකක් පිටත් කරන්න උඹ මොකටද ඇයි බස් එකේ රියදුරු මහතා නැද්ද........?
     
    Status
    Not open for further replies.